Call Of Duty Modern Warfare 3 Online

pubudukalhara

Active member
  • හරි අද එළකිරියේ කොල්ලෝ කෙල්ලොන්ට ඔන්න මම අද තේරෙන සිංහලෙන් මේ ගේම් එක ඔන්ලයින් ගහන්න ගේම් එක සෙට් කර ගන්න විදිය කියලා දෙන්න හදන්නේ. ඔන්ලයින් ගේම් ගහන උන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා.
    call-of-duty-modern-warfare-3.jpg


    හරි මුලින්ම ඉතින් Call Of Duty Modern Warfare 3 ගේම් එක හොයා ගන්න.ටොරන්ට් එකෙන් බාගෙන හරි නැත්තන් ලේසිම දේ කඩෙන් කොපියක් ගන්න එක.

    හරි දැන් ඉන්ස්ටෝල් කරගන්න ගේම් එක.ඊට පස්සේ ඔය ලින්ක් එකෙන් තියන සොෆ්ට්වෙයා එක ඩව්න්ලෝඩ් කර ගන්න.http://www.mediafire.com/?xynoz4yl6a8b6o8

    ඊට පස්සේ මේ ලින්ක් එකේ තියන patch එක ඩව්න්ලෝඩ් කර ගන්න http://www.mediafire.com/?s5hoko2830s4cof

    මුලින්ම ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට ගිහින් patch එකේ තියන files ටික දාලා replace කර ගන්න

    හරි අන්තිම ස්ටෙප් එක මේ දැන් මුල්ම ලින්ක් එකේ දුන්න සොෆ්ට්වෙයා එකත් ගේම් එක ඉන්ස්ටෝල් කරපු තැනට දාගන්න.ඊට පස්සේ run as administratorදීලා ඔපෙන් කර ගන්න ඊට පස්සේ pet name එකක් දීලා multiplayer බොත්තම ඔබන්න.ඒකේ start(lan/online)බොත්තම ඔබන්න.ඊට පස්සේ ගේම් එක run වෙයි. ගේම් එකේදී severs කියන option එකට ගියාම ගේම් servers load වෙයි.ඊට පස්සේ කැමති එකක් තෝරන් ගහන එකයි තියෙන්නේ.

    සැලකිය යුතුයි : TeknoMW3 සොෆ්ට්වෙයා එක වැඩ කිරීමට microsoft dot net framework 4.0 අවශ්‍යවේ.ඕන උන් මෙතනින් බා ගනිල්ලා http://www.microsoft.com/en-us/download/details.aspx?id=24872

    එහෙනම් මම කැපුනා.Happy Gaming කිව්වා කට්ටියටම.

    282254_S.jpg
    ;) ;)
     
    Last edited: