මත්තල

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,843
    2
    115,848
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මත්තල බොරු වෑඩක් ඒ සල්ලි වලින් බාගයක් වියදම් කලානම් කටුනායක තවපුලුල් කරල වඩා හොද සේවාවක් දෙන්න තිබ්බ
    අපේ ටිකිරි මොලේ ඉහල තැන්වල ඉන්න මල් පොන්ස්ලට නෑනෙ!:(
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මත්තල බොරු වෑඩක් ඒ සල්ලි වලින් බාගයක් වියදම් කලානම් කටුනායක තවපුලුල් කරල වඩා හොද සේවාවක් දෙන්න තිබ්බ

    සිරා කතාව :yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lagadima katunayake wahanawa othokota maththalin thamai okkoma
    rata yannanam minissu yai,ratata ennanam minissu nathi wei
     
    last week rivira eke tibune..mey thread dakkama matak weune

    http://www.rivira.lk/epaper/sunday/2013/04/28/index.html#/37/zoomed

    ඔයවගේ අතලොස්සක් වෙනුවෙන් ජාතික ධනය වය කරන්න පුලුවන්ද, ඕව යොදවන්න ඕන වැඩි පිරිසකගේ යහපත වෙනුවෙන් නේද

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අයියෝ,/................:angry::angry::angry::angry:
    කොච්චර වහ ගන්න හැදුවත් මගේ කට නලියනවා,
    :( :(
    මොකෝ අපි බැන්නයි කියල ඕකට මිනිස්සු & ප්ලේන් එන්නේ නැහැනේ,:no::no::no:
    අපි අපිට පුළුවන් විදිහට ඕකට මොනවා හරි ගෙන්න ගන්න ඕන , :yes::yes::yes::cool:;)
    ඕකෙන් යවන්නනම් සරුංගල් හරි තියනවා ගෙන්නන්න :confused::confused::confused::confused:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    පිස්සු පුසා;14919922 said:
    ඔයවගේ අතලොස්සක් වෙනුවෙන් ජාතික ධනය වය කරන්න පුලුවන්ද, ඕව යොදවන්න ඕන වැඩි පිරිසකගේ යහපත වෙනුවෙන් නේද

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අයියෝ,/................:angry::angry::angry::angry:
    කොච්චර වහ ගන්න හැදුවත් මගේ කට නලියනවා,
    :( :(
    මොකෝ අපි බැන්නයි කියල ඕකට මිනිස්සු & ප්ලේන් එන්නේ නැහැනේ,:no::no::no:
    අපි අපිට පුළුවන් විදිහට ඕකට මොනවා හරි ගෙන්න ගන්න ඕන , :yes::yes::yes::cool:;)
    ඕකෙන් යවන්නනම් සරුංගල් හරි තියනවා ගෙන්නන්න :confused::confused::confused::confused:
    sarcasm-.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,723
    3,325

    ඔව්...දැන් ඉතින් හදලා ඉවරයිනේ..මොනවා හරි කරලා පේලෙන් ට්කක් ගෙන්න ගත්තා නම් හරි
    2.gif
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    last week rivira eke tibune..mey thread dakkama matak weune

    http://www.rivira.lk/epaper/sunday/2013/04/28/index.html#/37/zoomed
    මමත් ඕක කියවූවා... ඒ වෙලාවේ ඇත්තටම ලොකු කලකිරීමක් ආවා. ඇත්තටම මේ මිනිස්සු කොහොමද මේ වගේ දේවල් මෙහෙම ප්‍රසිද්ද මාධ්‍ය වාර්තාවකින් එලි දක්වන්නේ කියලා. :oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බලපල්ලා නව රැකියා අවස්ථා දෙකක් බිහිවෙලා.
    පළමු එක ප්ලේන් වලට මත්තල ගොඩබෑමට කැගැසීම මේ ආකාරයෙන්
    ප්ලේන් ඉජු : ඉජු: ඉජු :

    දෙවැනි රැකියාව
    කටුනායක .. කටුනායක... කටුනායක.. කියල පිටකොටුවේ බස් ලෝඩ් කරනවා වගේ ප්ලේන් ලෝඩ් කරන එක.

    අයියෝ සල්ලි ...අයියෝ අපේ සල්ලි.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මත්තල බොරු වෑඩක් ඒ සල්ලි වලින් බාගයක් වියදම් කලානම් කටුනායක තවපුලුල් කරල වඩා හොද සේවාවක් දෙන්න තිබ්බ

    :yes::yes:
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes::yes:
    මොනා හිතෙන්නද බන්, අපේ රටේ බල්ලන්ට කන්න දාන්න තරම් සල්ලි තියෙනවා. එක නිසා ඔය ගැන එච්චර දුක් වෙන්න ඔනේ නැහැ. තව නයිට් රෙස් එකක් දෙක්ක තිබ්බා නම් මරු නේද ? අසියාවේ ආශ්චර්ය කරා යන ගමනෙදී අඩුම ගානේ වී වේලන්න හරි තව එයාර්පොර්ට් 2ක් 3ක් වත් තියෙන්න ඕනේ බන් . . . එතකොට තමයි අපිට ආඩම්බරකාර තාත්තගේ වටිනාකම වැඩි වෙන්නේ.