මත්තල

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    mattala.jpg

    මොකද හිතෙන්නේ ??? :confused::confused::confused:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සු පුසා;14919142 said:
    ඊළඟ පාර කතරගම යනකොට සරුංගල් තුන හතරක් අරන් යන්න ඕන,
    :oo:

    KITE number එකකුත් ගහපන්.. flight numbers නැති එකේ Kite number එකක් වත් දාන්න පුළුවන්නේ එතකොට අර site එකේ :rofl:
     
    KITE number එකකුත් ගහපන්.. flight numbers නැති එකේ Kite number එකක් වත් දාන්න පුළුවන්නේ එතකොට අර site එකේ :rofl:

    නැහැ මචන් හැම දේටම ආණ්ඩුවට බැනල වැඩක් නැහැ, මොකෝ ආණ්ඩු පෙරලුවයි කියල මේකට ප්ලේන් එනවා යැ ,
    නැහැ නේ , ඉතින් අපි අපිට පුළුවන් විදිහට මේකෙන් මොනවා හරි යවන්න ඕන බොරුවට කෑ නොගහ, අන්න එකයි මම සරුංගල් යව්වන්න හිතුවේ, මගේ මේ වැඩේ කරන්න පුළුවන් උන් කරපල්ලා බැරි උන් හඳට බුරපල්ලා

    :lol:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොනා හිතෙන්නද බන්, අපේ රටේ බල්ලන්ට කන්න දාන්න තරම් සල්ලි තියෙනවා. එක නිසා ඔය ගැන එච්චර දුක් වෙන්න ඔනේ නැහැ. තව නයිට් රෙස් එකක් දෙක්ක තිබ්බා නම් මරු නේද ? අසියාවේ ආශ්චර්ය කරා යන ගමනෙදී අඩුම ගානේ වී වේලන්න හරි තව එයාර්පොර්ට් 2ක් 3ක් වත් තියෙන්න ඕනේ බන් . . . එතකොට තමයි අපිට ආඩම්බරකාර තාත්තගේ වටිනාකම වැඩි වෙන්නේ.
     
    • Like
    Reactions: samirad
    අසියාවේ ආශ්චර්ය කරා යන ගමනෙදී අඩුම ගානේ වී වේලන්න හරි තව එයාර්පොර්ට් 2ක් 3ක් වත් තියෙන්න ඕනේ බන් . . . එතකොට තමයි අපිට ආඩම්බරකාර තාත්තගේ වටිනාකම වැඩි වෙන්නේ.

    ඕනනම් Run-way එක දිගේ සෝලාර් පැනල ගහල පොඩි විදුලි බලාගාරයක් උනත් හදාගන්න පුළුවන් 12V LED බල්බ් පත්තු කරන්න, නැද්ද මන් අහන්නේ
     
    • Like
    Reactions: SSR@

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    පිස්සු පුසා;14919192 said:
    ඕනනම් Run-way එක දිගේ සෝලාර් පැනල ගහල පොඩි විදුලි බලාගාරයක් උනත් හදාගන්න පුළුවන් 12V LED බල්බ් පත්තු කරන්න, නැද්ද මන් අහන්නේ

    :yes::yes::yes::yes:
     
    උඹල මේ හැම දේටම දේශපාලනය ගව ගන්නේ නැතුව අපි අපිට පුළුවන් දේවල් කරගන්න ඕන, එතකොටයි අපිට දියුණු වෙන්න පුළුවන්, කවුරු හරි මෝඩයෙක් කියනවනම් අපි කන බත් ඇටේටත් දේශපාලනය සම්බන්දයි කියල ඒ අවස්ථා වාදියෝ, උන් හඳට බුරන බල්ලෝ, මේවට දේශපාලනය ගවගන්නවත් හොඳ නැහැ :yes::yes::yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පිස්සු පුසා;14919192 said:
    ඕනනම් Run-way එක දිගේ සෝලාර් පැනල ගහල පොඩි විදුලි බලාගාරයක් උනත් හදාගන්න පුළුවන් 12V LED බල්බ් පත්තු කරන්න, නැද්ද මන් අහන්නේ

    එකත් හොද යෝජනාවක්, අපි මේ යොජනාව කැබිනට් මණ්ඩලයට යව්ව නම් එකෙන්ම සම්මත් වෙයි. අශ්චර්යට යන ගමනකනේ අපි ඉන්නේ . . .
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපරාදේ රටේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි. එයාර් පොර්ට් එක පැය 24 ම වැඩ හැබැයි ප්ලේන් පෙන තෙක් මානෙක නැහැ. ඕවට ලයිට් බිල්, වැඩ කරන මිනිසුන්ගේ පඩි ඔක්කොම ගෙවන්නේ මහින්ද වෙනඩ ඕනේ. මහින්දගේ ලඟින්ම ඉන්න ඇඩ්වයිසර්ලගේ වැරැද්ද. ඔක්කොම කොමිස් කාක්කෝ. :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකත් හොද යෝජනාවක්, අපි මේ යොජනාව කැබිනට් මණ්ඩලයට යව්ව නම් එකෙන්ම සම්මත් වෙයි. අශ්චර්යට යන ගමනකනේ අපි ඉන්නේ . . .

    ඇත්ත කථාව. ඔය හරියේ හොඳ සොලාර් පවර් ප්‍රොජෙක්ට් එකක් දාලා එක අපේ ග්‍රිඩ් එකට කනෙක්ට් කරනන් ඔන්න කියල නිම කරන්ඩ බැරි වටිනා වැඩක්. කොහෙද මේ අපිට තියන මොලේ වත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බයෝන්ට නැහැනේ :no::no::no:
     
    ඒකට අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණික දැනුම දෙන්න කට්ටිය මේකේ ඉන්නවා වැහි වැහලා ,:P:P:P;)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මත්තල බොරු වෑඩක් ඒ සල්ලි වලින් බාගයක් වියදම් කලානම් කටුනායක තවපුලුල් කරල වඩා හොද සේවාවක් දෙන්න තිබ්බ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;14919371 said:
    ඒකට අවශ්‍ය ඉංජිනේරු තාක්ෂණික දැනුම දෙන්න කට්ටිය මේකේ ඉන්නවා වැහි වැහලා ,:P:P:P;)

    අඩේ ඌට එහෙම කියන්ඩ එපා ඉතින්. මොනවා උනත් මම ඌගේ හැකියාව අගය කරනවා මචන් පොර මොන දේශපාලන අදහස් තිබුනත් :yes:;)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මත්තල බොරු වෑඩක් ඒ සල්ලි වලින් බාගයක් වියදම් කලානම් කටුනායක තවපුලුල් කරල වඩා හොද සේවාවක් දෙන්න තිබ්බ

    ඕවා මේ අපිට තේරුනාට මේ ගොන් බාස්ලට තේරෙන්නේ නැහැනේ මචන්. තව ටිකකින් මේ ත්‍රෙඩ් එකට එයි අර උම්බෑ ගැන ගොන් වස්සා. කටුනායක අලි හිටිය කියලා කියපු එක්කෙනා. ඕනේ නං මම පොරව කනෙන් පෙන්නන්නං :rofl::rofl::rofl:
     
    අඩේ ඌට එහෙම කියන්ඩ එපා ඉතින්. මොනවා උනත් මම ඌගේ හැකියාව අගය කරනවා මචන් පොර මොන දේශපාලන අදහස් තිබුනත් :yes:;)
    :yes::yes::yes:
    පට්ට ඉන්වෙටිව් නේ,;)
    ලෝකේ කවුරුවත් හොයාගෙන නැති දෙයක්නේ

    :D