![]()
Machan Super user App eka nam Install una..
Eth bn thama boot ware delete karanna bane..
Thawa Super user App eke install wela thiyena apps show wenne nane machan..
..................................................
Root කළා කියල කෙලින්ම system app delete කරන්න බෑ මචන්.

Titanium Backup
ඔය app එක බාගෙන install කරපන්.
ඊළඟට ඕක open කරලා බලපන්, ඕකෙන් පුළුවන් උඹට අනවශ්‍ය system apps delete කරන්න.
*** කල්පනාවෙන් කරන දෙයක් කරපන්, නොදන්න ඒවා අයින් කරන්න යන්න එපා. system එකට ඕනේ files එහෙම delete උනොත් උඹට ආයෙත් firmware එක flash කරන්න වෙනවා. ***



bt try 