Nadee Ganga-Chitral -Chity- Somapala

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Nadee Ganga-Chitral -Chity- Somapala ලංකාවේ ඕක අහල නැති එකෙක් නැතුව ඇති නේ, ඔන්න අහල නැත්නම් අහපන් පහලින් දාල ඇති .. :P

    හැබැයි මම කියන්න යන්නේ ගොඩක් අය දන්නේ නැති දෙයක්..:rolleyes:

    නදීගංගා සින්දුවෙ melody එකත් Jimmy Cliff ගේ සිංදුවකින් ගත්ත එකක් ! :yes:

    මෙන්න Chity ගේ song , :love:



    මෙන්න original එක

    Jimmy Cliff - Many Rivers To Cross :confused:



    "Many Rivers to Cross" is a song written in 1969 by Jimmy Cliff.

    *******************************************************
    දන්නේ නැති එවුන් සදහා මුද්‍රණය කර බෙදාහරින ලදී
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    melody eka witarak neme lyrics tikak udin pallen copy karla wage
    දන්නේ නැති එවුන් සදහාම මුද්‍රණය කර බෙදාහරින ලදී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි..
    ඕවා නම් ඔහොම තමා.. ලංකාවෙනේ බං..
    සෝමෙත් පට්ට ගායකයා බං..
    මරු වොයිස් එකක් තියෙන්නෙ..
    ඒත් ඔය බුවාට සිංහල සිංදු කියන්න අමාරුයි..
    වැඩිය සිංහල බෑ ඌට..

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අම්මටසිරි..
    ඕවා නම් ඔහොම තමා.. ලංකාවෙනේ බං..
    සෝමෙත් පට්ට ගායකයා බං..
    මරු වොයිස් එකක් තියෙන්නෙ..
    ඒත් ඔය බුවාට සිංහල සිංදු කියන්න අමාරුයි..
    වැඩිය සිංහල බෑ ඌට..


    ඉතින් බන් නදීගංගා එක ඌ කියන්නේ සිංහලෙන්නේ :P
    King of SL Rock