ok tnx matemachan oya seen eka hard disk walath thiyanawa. onama storage device ekaka file system ekak thiyanawa.
hard disk wala = NTFS
pen wala = FAT 32
ethakota me file sytem eka nisa a a device wala auto ida gannawa.
ekai seen eka saralawa.

machan.mama ada 16gb pen drive ekak gatta..home genalla PC ekata gahala baluwama pennne 14.3gb witharai.. meka ok da or do i have to change it?![]()
kara ban..enna nane..ඕක ෆෝමැට් කරලා අයේ බලන්න සයිස් එක ඒකමද කියලා...
kara ban..enna nane..

සාමාන්‍යයෙන් 15GB විතර පෙන්නන්න ඕනේ...
මොකක් හරි අවුලක් ඇති

මම හිතන්නේ වෛරස් කෙස් වගේ...වෙනින් මැෂින් එකකට ගහලා ෆෝමැට් කරලා ආයේ බලන්නකෝ![]()


oya gana tamai kohomath enne![]()




ඕක හරි,ඔන්නම් සොෆ්ට් එකක් තියනවා පෙන් එක ඔරිජිනල්ද කියලා බලන්න...
pen eke properties giyama capacity eka 15.4gb anith patten 14.3gb kiyalada dala thiyanwa![]()