ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    mage id eka 'adoO'

    man hack na ban.man karanda danneth na.ekaparata kick kara mawa..
    mara upset yanawa ban ethakota...
    server full wela dagalala dagalala athulata giye balan idala.gihama kick kara...:no::frown:

    ah ubada adoO.. :P ubawa kick kara wenna ba machan.. samahara welaawata connection error tiyeddit auto kick wenawa.. kauru kari ubata kiuwada uba hack karanawa kiyala??
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පුවා දැකපු කල් :dull::dull: අඩෝ මං එක දවසයි බං COD server එක පැත්තේ ගියේ එපා වුනා. හැක් දාපු උන් ගොඩයි :angry: එහෙම ගහලා වැඩක් නෑ බං. කාඩ් බෝඩ් වීරයෝ :lol::lol: තව ටිකක් රෙස්ට්‍රික්ශන්ස් දාලා හදපන් :yes::yes:

    අඩෝ නයිට.. සෝ සෝ... ආෆ්ටර් ලෝන්ග් ටයිම්.. :D ඔව් බන් හැකර්ල ඉන්නව.. මටත් එපා වෙනව.. ආසාවට ප්ලේ කරනව ඉතින්.. හැකර්ලත් හැම වෙලේම නෑ.. සමහර වෙලාවට විතරයි.. උඹත් වරෙන්කො ප්ලේ කරන්න.. ;)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    අඩෝ නයිට.. සෝ සෝ... ආෆ්ටර් ලෝන්ග් ටයිම්.. :D ඔව් බන් හැකර්ල ඉන්නව.. මටත් එපා වෙනව.. ආසාවට ප්ලේ කරනව ඉතින්.. හැකර්ලත් හැම වෙලේම නෑ.. සමහර වෙලාවට විතරයි.. උඹත් වරෙන්කො ප්ලේ කරන්න.. ;)

    මේ ටිකේ ෆුල් ටයිම් MTA play කරනවා බං. එදා නම් සිරාවට එපා වුනා :frown::frown: ආයෙ එන්න ඕනේ COD පැත්තේ. හිටු අරකේ Tournament ඉවරවෙනකන් :cool::cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ ටිකේ ෆුල් ටයිම් MTA play කරනවා බං. එදා නම් සිරාවට එපා වුනා :frown::frown: ආයෙ එන්න ඕනේ COD පැත්තේ. හිටු අරකේ Tournament ඉවරවෙනකන් :cool::cool:

    Tournament සීන් එක මමත් දැක්ක.. :yes: මගෙ ළග ගේම් එක තිබුන.. කොහෙ දාලද දන්නෙ නෑ.. හොයන්න කම්මැලිකමට නිකන් හිටිය.. නැත්තන් මමත් එනව ඉන්ස්ට්‍රෝල් කරගෙන.. මිට කලින් ප්ලේ කරලම නෑ බන් ඔන්ලයින්.. හොඳයිද? Tournament එක ඉවර වෙලා වරෙන් cod ගහන්න.. :D
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    ah ubada adoO.. :P ubawa kick kara wenna ba machan.. samahara welaawata connection error tiyeddit auto kick wenawa.. kauru kari ubata kiuwada uba hack karanawa kiyala??

    ;) ow ban whats ur id???
    apu gaman kick une..
    ehenam ehema wennathi ban.. eth patta aul kick unama :yes::D

    ela ela jaya wewa!!!
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,176
    6,043
    113
    mawath dawasak kauda ponnayek kick karanna damma hack kara keyala.yako 20 parak withara marila 1k maranne man.:angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,862
    113
    -In Darkness-
    Tournament සීන් එක මමත් දැක්ක.. :yes: මගෙ ළග ගේම් එක තිබුන.. කොහෙ දාලද දන්නෙ නෑ.. හොයන්න කම්මැලිකමට නිකන් හිටිය.. නැත්තන් මමත් එනව ඉන්ස්ට්‍රෝල් කරගෙන.. මිට කලින් ප්ලේ කරලම නෑ බන් ඔන්ලයින්.. හොඳයිද? Tournament එක ඉවර වෙලා වරෙන් cod ගහන්න.. :D

    MTA එකෙත් මට අල්ලලා ගියේ Stealth විතරයි බං. හැබැයි ඒක නම් උපරිමයි :cool::cool: එළ එළ.... මං tournament වලින් පස්සේ සෙට් වෙන්නම් :rolleyes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    LalaJ අද දවල් මොකද්ද උන සීන් එක? මමත් ප්ලේ කළා ඒ වෙලාවෙ..
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    dan sever eke hackersla wadi.issara vote karala hari kick karanna thibuna dan vote disable karala.sever admin kenekuth na.kamathi map ekak/game type ekak change karannath ba.:rolleyes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    417778_537708899604284_1607934652_n.jpg
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    LalaJ අද දවල් මොකද්ද උන සීන් එක? මමත් ප්ලේ කළා ඒ වෙලාවෙ..

    ai machan mokada une? man 3n passe awe ada..
    mage namin thawa kauda ekek enawa ban. dan server eka chaater wela..hackers la godai:angry::no::baffled:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    dan sever eke hackersla wadi.issara vote karala hari kick karanna thibuna dan vote disable karala.sever admin kenekuth na.kamathi map ekak/game type ekak change karannath ba.:rolleyes:

    ekanam aththa ban.. GTRZ ayyata msg ekak dapanko.math damma..
    epa wenawa ban..
    muladi thibba athal ekai fit ekai dan na...:no:
     
    Status
    Not open for further replies.