දඩබ්බරයා;14881297 said:Photographer Philipp Schmidli of Lucerne, Switzerland captured this incredible photograph of a biker’s silhouette in front of a giant moon rising in the horizon using his Canon 1D X, Canon EF 600mm f/4L IS II, and a 2x teleconverter.!! Do you love to use telephoto lens for cinematography???
![]()
Meke mata thiyena prshne ban...mu meka dawal neda aran thiyenne...ethakota kohamada hada...anika ra wage penne..pahadili kirimak karanawada/.....









DSLR Image Sensor එකට දූවිල්ල යන එක වලක්වා ගමු
Sensor කියන එක හැමෝම දන්නවා නේද? ඔය තියෙන්නේ ඇතුලේ..
![]()
තමන්ගේ DSLR කැමරා එකෙන් photos අරගෙන computer එකට දාල බැලුවම, ඒ පින්තූර වල තිත් තිත් තියෙනවද?
හරියට මේ වගේ
![]()
තමන් ගන්න හැම පින්තූරෙම මෙහෙම තිත් තියෙනවා නම් ඉතින් sensor එකට දූවිල්ල ගිහින්..
ගොඩක් වෙලාවට මෙම දූවිලි අංශු වර්ණවත් පසුබිම් වල පින්තූර වල පේනවා අඩුයි.. තමන්ගේ කැමරා එකේ sensor එකෙ දූවිල්ල තියෙනවාද කියල හොඳට බලාගන්න ඔනේ නම්, aperture size එක කුඩා කරලා තනි සුදු පැහැති පසුබිමක් (හොඳ සුදු A4 කොලයක් උනත් කමක් නෑ) ඡායාරූපගත කරලා බලන්න.
![]()
හා දැන් බලපු කට්ටිය දූවිල්ල තියෙනවා කියල බය වෙන්න ඕනේ නෑ, sensor එක clean කරගන්න ලේසි ක්රම තියෙනවා..
මුලින්ම බලමු දූවිල්ල යන එක වලක්වා ගන්නේ කොහොමද කියලා. වලක්වා ගන්න බැරි නම් අවම හරි කරගමුකො
sensor එකට දූවිල්ල යන්නේ තමන් lens එක මාරු කරන වෙලාවෙදී තමයි..
එහෙනම් lens එක මාරු කරනකොට සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
• අවධානම් පරිසර තුල lens මාරු කිරීමෙන් වලකින්න.. අවධානම් කියලා කිව්වේ, ගොඩක් තදින් සුලන් හමන (හුලන් පාරත් එක්කම දූවිල්ල යයිනේ සටස් ගාල), වායුගෝලයේ ගොඩක් ජල වාෂ්ප/ ජල බිංදු තියෙන (දිය ඇල්ලක් පාමුල වගේ), කොහොම හරි ඔබ ඉන්න තැන වායුගෝලයේ ගොඩක් දූවිල්ල තියෙනවා කියලා පේනවා නම් ඒක අවධානම් කලාපයක්..
• හැකි සෑම විටම lens මාරු කිරීමේදී කැමරා එක off කරන්න. On එකේ තියෙනකොට sensor එකේ තියෙන සුළු හෝ ස්ථිතික විද්යුත් අරෝපණ නිසා දූවිලි අංශු ඒකට ඇද ගන්නවා..
• කැමරාව මුනින් අතර හරවා (කැමරාවේ මුහුනත පහලට සිටින සේ) lens මාරු කරන්න. එවිට sensor එක පහලට ඇති නිසා දූවිලි අංශු ඇවිත් sensor එක ම්ත පතිත වීම වලකී. ඒත් අවට සුලං නම් ඉතින් පරිස්සමෙන්.
• තියෙන lens එක ගලවන්න ඉස්සෙල්ලා, තමන් ඊලඟට සවි කරන්නට යන lens එක සූදානම්ව තබා ගන්න. එවිට sensor එක නිරාවණව වී තිබෙන කාලය අවම කරගත් හැකියි.
• සවිකරන්නට යන lens එකේ දූවිල්ල තිබේදැයි බලන්න.
• lens එක ගලවලා කැමරා එක තියන හැම වෙලාවකම lens cap එකෙන් වහලා තියන්න.
හොඳ නම් ඉතින් බම්ප් දාල, class fees දීලා යන්න![]()



mm aasa subject walin issarahinma inna subject ekak
meka nawaththanna epa
mm nodanna godak dewal igena gaththa thanks 
mata thama dslr ekak ganna tharam money naa
eath mm me subject ekata kamathiy
mage super computer
eka gaththata passe ganna inne hoda me wage cam ekak
mage 1st subject eka computer and web design ,2nd photography and photoshoping
Ow banzmokadda ban ai thread eka magadi nathara unealuth lessons dapanko
![]()
dapan thawa leason ekak


Machan mata loku help ekak one Macro closeup +8 filter ekakkin mokada wenne eken apita tiyana help eka mokadda.
ube lens eke normally focus karanna puluwan aduma durak thiyenawa ne. hithapan 12inches kiyala. close up filters dammahama e dura thawa adu karaganna puluwan. e kiyanne thawa langata gihin focus karala photo eka ganna puluwan. close up filters wala optical power eka. +2, +4, +6, +8 wage thiyenawa. value eka wadi wenna eke optical power eka wadi. e kiyanne +2 ekata wada +8 ekak use karala godak langata yanna puluwan. macro lens ekak ganna wadiyadam karanna amruinam close filter use karanna puluwan e wenuwata. habai dedicated macro lens ekak tharam sharpness, quality ehema enne naha mewage.
mama ebay ekan Banner kiyana brand eke +8 filter ekak order karanna yanne hodai ne brand eka 

