මග|නැගුම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද චින්තනය යටතේ මග නැගුම වියාපෘතිය ඔස්සේ සෑදු තවත් පාලමක් පාසැල් ළමුන් රැගෙන ආ වෑන් රථයක් සමග ජලයට ගසාගෙන ගිය ආකාරය.

    දිනය :- 2013.05.06
    වේලාව :- පෙ.ව. 07.00 පමණ
    ස්ථානය :- බුන් ඇළ උදම්මිට
    පළාත :- ගම්පහ
    මැතිවරණ කොට්ටසය :- කටාන


    922687_614690578542529_316500823_n.jpg


    947341_614691405209113_1864511014_n.jpg


    197644_614691441875776_1782453931_n.jpg


    941090_614691505209103_458937567_n.jpg


    485528_614691758542411_301562061_n.jpg


    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Rashitha prithiraj

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    hasantha.jpg

    ඇත්ත වශයෙන්ම හසන්ත, අපේ මහින්ද රාජපක්ෂ රාජෝත්තමයානන්ගේ මේ පාලන සමයේ මොන තරම් ආශ්චර්යවත් දේවල් සිද්ද වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න හසන්ත... මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත...:P


     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    hasantha.jpg

    ඇත්ත වශයෙන්ම හසන්ත, අපේ මහින්ද රාජපක්ෂ රාජෝත්තමයානන්ගේ මේ පාලන සමයේ මොන තරම් ආශ්චර්යවත් දේවල් සිද්ද වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න හසන්ත... මගේ මයිල් කෙලින් වෙනවා හසන්ත...:P



    :P:P