බුදු දහම වැලඳගත් පිටසක්වල ජීවීන්

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ලස්සනට හදපු කතාවක් . බුදු දහම සහ පිටසක්වල ජීවී සම්බන්දය හොයා ගන්න ඕනේ නම් ඇත්ත සාක්ෂි හොයන්න මේ වගේ බොරු කතාවලට රැවටෙන්නේ නැතුව.

    ( ancinet astronut theory එක ගැන හොයන්න. )
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    :lol::lol:හිනා කාලා මැරෙනවා

    රාවණා ඕකට සම්බන්ද නැත්ද. මොකද රාවණා ත් පිටසක්වල එක්ක සම්බන්ද තිබිනලු. එයත් ගාව අගත්තනම් තවත් සිරාවට කතව සෙට් කරගන්න තිබුනා.

    r.pathirana ලියලා තිබුන වගේ, හිනා කාලා මැරෙනවා
    :D:D:D


    තීරණය ගැනීම ඔබ සතු නිදහසකි....
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    ලස්සනට හදපු කතාවක් . බුදු දහම සහ පිටසක්වල ජීවී සම්බන්දය හොයා ගන්න ඕනේ නම් ඇත්ත සාක්ෂි හොයන්න මේ වගේ බොරු කතාවලට රැවටෙන්නේ නැතුව.

    ( ancinet astronut theory එක ගැන හොයන්න. )

    machan me katha athha wennath puluwan boru wennath puluwan
    ou ewa professional widihata kaanawa nam ekek loku watina kamak thiyenwa me video ekata wada

    but me story eka mama nam hithanne 100% boruwak nam newai
    oyage idea eka mokadda
    :yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Area 51 කතන්දරය කොහොම වුනත්, දෙව් බඹුන් බුදුන් වහන්සේ හමුවීමට පැමිණිම ගැන නම් මට නම් කිසිම සැකසංකාවක් නෑ. ඒ සම්බන්ධයෙන් කියන කතා මගේ දැනීමේ හැටියට නම් නිවැරදි මොකද අපේ ලොකයේ වර්ෂයක් ගතවීමට යන කාලයත්, වෙනත් ග‍්‍රහලෝකයක වර්ෂයක් කියන කාලය අතර ලොකු වෙනසක් තියෙනවා ?
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,186
    714
    113
    Earth
    Area 51 කතන්දරය කොහොම වුනත්, දෙව් බඹුන් බුදුන් වහන්සේ හමුවීමට පැමිණිම ගැන නම් මට නම් කිසිම සැකසංකාවක් නෑ. ඒ සම්බන්ධයෙන් කියන කතා මගේ දැනීමේ හැටියට නම් නිවැරදි මොකද අපේ ලොකයේ වර්ෂයක් ගතවීමට යන කාලයත්, වෙනත් ග‍්‍රහලෝකයක වර්ෂයක් කියන කාලය අතර ලොකු වෙනසක් තියෙනවා ?

    ou machan apita kiyana ba me video eka 100% true or fake kiyala.but gd video for a good disscussion.we have to talk and explore the buddhism to deep.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    "...මේ චක්‍රාවාටයෙන් පිට අපිට වඩා නැණින් බෙලෙන් දියුණු ජීවින් සිටින බව සනාථ වී තිබේ..."
    :no::no:
    source?:P
    hawking කොතනකවත් ඒක තහවුරු කලේ නෑ..මම එහෙම නෙමෙයි කියන්නේ නෑ..එත් මේ යක්කු source එක විදියට අරගෙන තියෙන්නේ එක නිසා කියන්නේ... :rofl:
    source: into the universe with stephen hawking series / curiosity season 1 ep 1..:rofl:

    "එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය "ඒලියන්" උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් "ඒලියන්" සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් "හබල්" දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට "නමෝ බුද්ධාය!" කියනවා විය යුතුය...."
    :rofl::rofl:classic:rofl::rofl:

    "බුද්ධෝත්පාද ග්‍රහලෝකය පූජනීය කොට සලකන නිසාය"
    :rofl::rofl:

    "තත්ථාගහ්" (Thaththaggah) සහ "නීදෝක්" (Needhok) යන නාමයන්ගෙන් අමතති..."
    යකෝ area 51 එකේ කරපු සාකච්චාව හොයාගත්ත අපේ එවුන්ට ප්‍රභාකරන් ආයුධ ගෙන්නන එක හොයාගන්න බැරි උනානේ....:rofl:

    ඕක හදපු එකා මොකා වුනත් stephen hawking ට ඕක කිව්වොත් hawking රෝද පුටුවෙන් නැගිටලා උගේ අහවල් එකට කෙලිනවා...:rofl:

    english තේරුම් ගන්න බැරි මෝඩ හරක් english documentaries බැලුවම උන් සුරංගනා ලෝකවල් වල වෙන දේවල් පෙන්නලා තවත් මීහරක් ටිකකට වයිරස් එක දානවා...ඉතින් උනුත් හානේ ඇත්ත නේ... කියල පිලිගන්නවා...
    ඔය වගේ හරක් නිසා තමයි බුද්ධාගම විකෘති වෙලා ඉස්සරහට යන්නේ...

    ny way thnx 4 sharing..:rofl:

     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    “I think [contacting an alien civilization] would be a disaster. The extraterrestrials would probably be far in advance of us. The history of advanced races meeting more primitive people on this planet is not very happy, and they were the same species. I think we should keep our heads low.” (From the National Geographic Channel program Naked Science: Alien Contact, as quoted in The New York Times (24 November 24, 2004)

    Stephen Hawkings
     
    • Like
    Reactions: lahiruramanayak