සඳ කැන් වැසිලා... අඳුරේ එතිලා...
ගණඳුරු රෑ... තනිකම නෑ...
සොයා... එන්න ගණඳුර තරු නිවලා...
මගේ... එලිය අද ඔබ පමණි...
ජීවිතයම සතු එකම සුවේ...
හීසර පහරක වෙළෙනු පෙනේ ...
මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු,
අසල්වාසියෙකු සොයනු දැනේ...
මා නැත අන් සතු සිත් බිඳලා...
දෑතම බැඳගෙන හිඳිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු,
රහස් අහස් තලයට පවරා...



මා නැත අන් සතු සිත් බිඳලා...



මා නැත අන් සතු සිත් බිඳලා...
දෑතම බැඳගෙන හිඳිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු,
රහස් අහස් තලයට පවරා...




ow ban...ekane bn... nagare anathayata ekavath hariyata kiyanna danne na...![]()

ජීවිතයම සතු එකම සුවේ...සුදු රෝස;14935147 said:
පූස්;14935153 said:මා ඇත අන් සතු සිත් බිඳලා...
දෑතම බැඳගෙන හිඳිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු,
රහස් අහස් තලයට පවරා...
කවදාවත් ඔබ ආයෙත් එන්නේ නැහැ කියලා මම දන්නවා
ඒත් හිත කොදුරන්නේ .......
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්


පෙන්නපන් බලන්න ඕකව දෙකේ දෙකේ පොල්ලකින් නෙලන්න...මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු,
අසල්වාසියෙකු සොයනු දැනේ...
![]()

රෑ බෝ වීලා අද දිනගෙවිලා
වෑඩිහිටියන් බලා ඈති
අප දුටුවෝතින් වෙයි නපුරක්
වෙන්වී යමු හනික අපි//




කවදාවත් ඔබ ආයෙත් එන්නේ නැහැ කියලා මම දන්නවා
ඒත් හිත කොදුරන්නේ .......
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්
උබට තේරෙන්නේ නැහැ බන් ,,,,
තේරුන්ගන්නත් බැහැ .....................
උබට තේරෙන්නේ නැහැ බන් ,,,,
තේරුන්ගන්නත් බැහැ .....................


පෙන්නපන් බලන්න ඕකව දෙකේ දෙකේ පොල්ලකින් නෙලන්න...![]()


