Romeo take me somewhere we can be alone
I'll be waiting all there's left to do is run
You'll be the prince and I'll be the princess
It's a love story baby just say yes![]()
කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්
දෙනුවන් අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්
![]()

K
උබට තේරෙන්නේ නැහැ බන් ,,,,
තේරුන්ගන්නත් බැහැ .....................

ටිකක් වහිනවා බන්.. දැන් නම් නැවතුනා![]()
මේ පැත්තට පොඳක් වැටෙනවා බං පාන්දර ඉඳලා.. අද ගෙදර යන්න හිටියෙ.. යන්න බැරි වුණා.. තාමත් පොඳ වැටෙනවා..
GIF වැඩිය දාන්න එපා බං.. මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. තව දවස් විසි ගාණක් තියාගන්න ඕනි..

අද අනුමත වුණේ නැද්ද..?
අද තමා අනුමත වෙනවා නම් වෙන්න ඕන දවස..

ඇයි වෙනසක් පේනවද.. අද කූල් එකේ ඉන්නෙ![]()