එලකිරි Night Club IV

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    SamanthaBeeJerkIt.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලගෙ පැත්තට වැසි වැටේද..?

    කවදාද ආයේ එන්නේ
    හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ
    හමුවන්න ඔබේ දසුන්
    000203FB.gif


    වැව් කණ්ඩියේ මඳ පවනේ සුවඳ දිදී
    සුපිපී දිලෙනවා නා මල ඔබට ලැඳී
    නෙලාගන්න හැඳුවත් අපි ඈත වැඩී
    සුවඳ දිදී ඉන්නම් මම ඔබට බැඳී

    හිරු නෙත් විහිදලා ඔරවයි දවල් පැයේ
    සඳරැස් විහිදලා අයැදියි සෙනෙහෙ මගේ
    කාටත් නොදුන් සෙනෙහස නුඹ නමට බැඳී
    නාමල ඔබෙයි ඔබ මාගෙයි රත්තරනේ

    පොළොවත් නුහුලනා දුක් ගිනි දෙන්න එපා
    අහසක් තරම් දුර ඈතට යන්න එපා
    කුසුමක් ළඟට විස කටුවක් වන්න එපා
    කඳුළක් තරම් ඔබ වියොවක් දෙන්න එපා

    ඔයා මේ සිංදුව අහල නෑනෙ..:rofl:
    කඩමණ්ඩියේ සිංදුව විතරයි අහලා ඇත්තෙ..:cool:

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    When the visions around you,
    Bring tears to your eyes
    And all that surround you,
    Are secrets and lies
    I'll be your strength,
    I'll give you hope,
    Keeping your faith when it's gone
    The one you should call,
    Was standing here all along..

    And I will take
    You in my arms
    And hold you right where you belong
    Till the day my life is through
    This I promise you

    This I promise you
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිකක් වහිනවා බන්.. දැන් නම් නැවතුනා :cool:
    මේ පැත්තට පොඳක් වැටෙනවා බං පාන්දර ඉඳලා.. අද ගෙදර යන්න හිටියෙ.. යන්න බැරි වුණා.. තාමත් ොඳ වැටෙනවා..

    GIF වැඩිය දාන්න එපා බං.. මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. තව දවස් විසි ගාණක් තියාගන්න ඕනි..

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ පැත්තට පොඳක් වැටෙනවා බං පාන්දර ඉඳලා.. අද ගෙදර යන්න හිටියෙ.. යන්න බැරි වුණා.. තාමත් ොඳ වැටෙනවා..

    GIF වැඩිය දාන්න එපා බං.. මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. තව දවස් විසි ගාණක් තියාගන්න ඕනි..


    ok
    2.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ පැත්තට පොඳක් වැටෙනවා බං පාන්දර ඉඳලා.. අද ගෙදර යන්න හිටියෙ.. යන්න බැරි වුණා.. තාමත් ොඳ වැටෙනවා..

    GIF වැඩිය දාන්න එපා බං.. මගේ පැකේජ් එක ලොකු එකක් නෙමෙයි.. තව දවස් විසි ගාණක් තියාගන්න ඕනි..

    SteveCarellNo.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි වෙනසක් පේනවද.. අද කූල් එකේ ඉන්නෙ :rofl:
    මං අද V.S.O.A බාගයක් ගැහුවා.. දැන් වැඩි ගණන් වියදම් කරන්නෑ බං ඕවට..:no:

    මං කලින් ඇහුව එකට උත්තර දෙන්නකො..:dull:
     
    Status
    Not open for further replies.