එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14936653 said:
    කෝ??? :oo::oo::oo:
    පාන්දර ඇවිත් ‍යකා නටලා ගිහින් ති‍යෙන්නේ.......:baffled::baffled::baffled:

    බඩි‍යා,බුවා අ‍යි‍යා,සචි‍යා ඔ‍ය සෙට් එකම ඇවිල්ලා.......
    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අවුරුදු දාහතකට කලින්......:P:P:P

    14.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;14936674 said:
    ආ........ මම දැක්ක ඉන්නවා....... :yes::yes::yes:
    ඒකනේ......ටි‍යුබ් ල‍යිට් එක පත්තුවෙන්න ටිකක් වෙලා ‍යනවා නේද......:rofl::rofl::rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම දැන් අවුරුදු දාහතක නාඹර කොල්ලෙක් හරී

    14.gif

    වයසක ජයා ද මේ කතා කරන්නේ???????
    8.gif
    8.gif
    8.gif
    8.gif


    ඒකනේ......ටි‍යුබ් ල‍යිට් එක පත්තුවෙන්න ටිකක් වෙලා ‍යනවා නේද......:rofl::rofl::rofl:

    අනේ යනවා....... :frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ ඉඳන් කරන්ට් එක නෑ.....ලැප් එකේ බැටරි බල‍ය 46%‍යි ති‍යෙන්නේ........:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :rofl::rofl::rofl:

    තද උනාද.....:dull::dull::dull:

    :frown::frown::frown::frown:

    උදේ ඉඳන් කරන්ට් එක නෑ.....ලැප් එකේ බැටරි බල‍ය 46%‍යි ති‍යෙන්නේ........:baffled::baffled::baffled:

    හොඳ වැඩේ................... අනේ ඕක වතුර බහිනවා වාගේ බැහැල යාදෙන්...... :frown::frown::frown:

    මටත් මේකේ සමාජිකත්වය ගන්න බැරිවෙයිද . :rolleyes:

    බෑ...... :rofl::rofl::rofl: ඔය ජයා උනත් මේකේ ඇවිත් උඩ පැන පැන ඉන්නේ අනවසරයෙන්....... :yes::yes::yes::P:P:P
     
    Status
    Not open for further replies.