|| Rohana Baddage - Bandula Wijeweera - Mamai Banai Album ||

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17670240c0b3a48ba865281c6819c18e8f7216a9.jpg

    17670239222725f9e98a667ccd0dfbb6aaa010ff.jpg

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Rohana Baddage - Bandula Wijeweera - Mamai Banai Album 01


    Rohana Baddage - Bandula Wijeweera - Mamai Banai Album 02

    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    17452137b4e3d97f5179c74ded878a7844035c10.gif



    17452112a539d1b621bf755ae5a2c449d292460e.png

    Pfwv4.gif

    xlu6ncek.gif


     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    වටිනා ඇල්බම් දෙකක් බං එළමකිරි බඩියෝ
    ඔරිජිනල් නේද ?
    11.gif


    මේ උඹ ලඟ තියෙනවා නම් දාපන්කෝ බන්දුල විජේවීරගේ "කදුළුහේලා නෑබිලියට සහල් ගරන අම්මා" සිංදුව, මගේ ලඟ කැසට් එක තියෙනවා. දැන් සවුන්ඞ් කොලටි එක සවුත්තු වෙලා. ගොඩක් පරණයි.
    2.gif
    2.gif


    ++
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    thanks bro.
    Welcome Machan..

    ඈ යකෝ..:frown::angry: කමක් නෑ.. රෙප් වලට උම්මා..:love:

    සුපිරියි බඩියෝ,රෙප් 13+
    :yes::yes:
    තෑන්ක්ස් මචං..:love:

    සුපිරියි බඩියෝ
    තෑන්ක්ස් මචං..:love:

    සුපිරියි බඩියෝ
    :yes::yes:
    තෑන්ක්ස් මචං..:love:

    thanks machan....patta
    තෑන්ක්ස් මචං..:love:

    සුපිරියි බඩියෝ
    :yes::yes:
    තෑන්ක්ස් මචං..:love:

    වටිනා ඇල්බම් දෙකක් බං එළමකිරි බඩියෝ
    ඔරිජිනල් නේද ?
    11.gif


    මේ උඹ ලඟ තියෙනවා නම් දාපන්කෝ බන්දුල විජේවීරගේ "කදුළුහේලා නෑබිලියට සහල් ගරන අම්මා" සිංදුව, මගේ ලඟ කැසට් එක තියෙනවා. දැන් සවුන්ඞ් කොලටි එක සවුත්තු වෙලා. ගොඩක් පරණයි.
    2.gif
    2.gif


    ++
    ඒ සිංදුව කියන්නෙ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ද කොහෙද බං..:oo:

    Welcome Machan..

    තෑන්ක්ස් මචං..:love:

    elakiri. thanks machan
    11.gif
    Welcome Machan..

    TFS !:yes:
    rep denna balu!
    Welcome Machan..
    රෙප් නැතුවට කමක් නෑ..

    සුපිරියි බඩියෝ
    :yes::yes:
    ඔන්න 11ක් දුන්න ;)
    තෑන්ක්ස් මචං..:love:
     
    • Like
    Reactions: ppkgamage

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    crazybuddy

    ඒ සිංදුව කියන්නෙ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ද කොහෙද බං..:oo:

    නෑ බං ඔරිජිනල් සිංදුව බන්දුල විජේවීරගේ. දීපිකා ඒ සින්දුවට කැමති වෙලා එයා ඒක කියන්න බන්දුලගෙන් ඉල්ල ගත්තා. ගොඩක් අය දන්නේ ඒක දීපිකාගේ සින්දුවක් කියලා. මගේ ලඟ ඔරිජිනල් බන්දුල විජේවීර කියන කැසට් එක තියෙනවා. ඒක දෑන් හරියට ඇහෙන්නේ නෑ බං. නෙට් එකේ තියෙන්නේ දීපිකාගේ සින්දුව