නිසඳැසක් වුනත් ..... කවියක් වුනත් හිතට වදින්න ලියලා තියෙනවා..... ආදරය බලාපොරොත්තු වෙන කෙනාගේ ආදරේ ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා![]()

නිතර හින්දි චිත්‍රපටි බලන්නෙ නැති වුනත් මේ කියන චිත්‍රපටය නම් මතකයේ රැඳුනු එකකි.....
ජීනා යහා මර්නා යහා
ඉස්කේ සිවා ජනා කහා.......
අදහස ඉදිරිපත් කල ආකාරයද සුපිරිය.....



මගෙ ආදරේ විහිළුවක් වෙලා
මම විහිළු කාරයෙක්නෙ
ඒක නිසා මගෙ හදවත බැලුමක් වගේ
පුපුරනවා ඩෝන් ගාල
කට්ටිය හිනා වෙනවා
මම ආදරෙයි කියනවා
කට්ටිය තව හයියෙන් හිනා වෙනවා
පුසෝ .... සමහර දේවල් ජීවිතේ අපි හිතන පතන විදියටම සිද්ද වෙන්නේ නැහැ....
අපේ හිතේ ගැඹුරින් ආපු දෙයක් සමහර විට වෙන අයට පෙන්නේ විහිළුවක් වගේ වෙන්න ඇති....
නමුත් ඔවුන්ට පුළුවන් නම් අපේ හදවතට එබී බලන්න........
සත්‍ය වටහාගනීවී......
ප්‍රශ්නේ තියන්නේ මේ වගේ දේවල් වෙනකොට දෛවයත් අපිට සරදම් කරන්න පටන්ගන්නවනේ.....
එතනින් එහාට ප්‍රශ්න පිට ප්‍රශ්න.......
කමක් නෑ ... උඹේ හදවත දන්නවනේ උඹේ පැතුම.......
එකට ඉඩ දීල පැත්තකට වෙලා බල හිටපන්.....
කාලය එකට හොඳ උත්තරයක් දේවි........!





