ලියන්නට සිතුණි

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
නිසඳැසක් වුනත් ..... කවියක් වුනත් හිතට වදින්න ලියලා තියෙනවා..... ආදරය බලාපොරොත්තු වෙන කෙනාගේ ආදරේ ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes:
 
D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
නිතර හින්දි චිත්‍රපටි බලන්නෙ නැති වුනත් මේ කියන චිත්‍රපටය නම් මතකයේ රැඳුනු එකකි.....

ජීනා යහා මර්නා යහා
ඉස්කේ සිවා ජනා කහා.......

අදහස ඉදිරිපත් කල ආකාරයද සුපිරිය.....

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
නිසඳැසක් වුනත් ..... කවියක් වුනත් හිතට වදින්න ලියලා තියෙනවා..... ආදරය බලාපොරොත්තු වෙන කෙනාගේ ආදරේ ඉක්මනටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes:

මට අදාල නෑලු මේව:dull:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
නිතර හින්දි චිත්‍රපටි බලන්නෙ නැති වුනත් මේ කියන චිත්‍රපටය නම් මතකයේ රැඳුනු එකකි.....

ජීනා යහා මර්නා යහා
ඉස්කේ සිවා ජනා කහා.......

අදහස ඉදිරිපත් කල ආකාරයද සුපිරිය.....

ඔන්න සෝන්ග් එක. පට්ට අමතක වෙන්නේ නෑ අන්තිමට කිව්ව විදිය නං :cool::cool::cool:
 
Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    wediya beluwe nethath, wedia ahuwe nethath....

    perani hindi geeata warthamanayata wada man godak asai...

    katha saraya kumak unath perani sinhala chithrapata geeya thamath labedi...... warthamanae bohomayakata wada...
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මං කැපුනලු නිදාගන්න සතොසින්
    සුබ සිහින පෙනේවා සේලෝටම :cool:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගෙ ආදරේ විහිළුවක් වෙලා
    මම විහිළු කාරයෙක්නෙ
    ඒක නිසා මගෙ හදවත බැලුමක් වගේ
    පුපුරනවා ඩෝන් ගාල
    කට්ටිය හිනා වෙනවා
    මම ආදරෙයි කියනවා
    කට්ටිය තව හයියෙන් හිනා වෙනවා

    පුසෝ .... සමහර දේවල් ජීවිතේ අපි හිතන පතන විදියටම සිද්ද වෙන්නේ නැහැ....
    අපේ හිතේ ගැඹුරින් ආපු දෙයක් සමහර විට වෙන අයට පෙන්නේ විහිළුවක් වගේ වෙන්න ඇති....
    නමුත් ඔවුන්ට පුළුවන් නම් අපේ හදවතට එබී බලන්න........
    සත්‍ය වටහාගනීවී......
    ප්‍රශ්නේ තියන්නේ මේ වගේ දේවල් වෙනකොට දෛවයත් අපිට සරදම් කරන්න පටන්ගන්නවනේ.....
    එතනින් එහාට ප්‍රශ්න පිට ප්‍රශ්න.......
    කමක් නෑ ... උඹේ හදවත දන්නවනේ උඹේ පැතුම.......
    එකට ඉඩ දීල පැත්තකට වෙලා බල හිටපන්.....
    කාලය එකට හොඳ උත්තරයක් දේවි........!
     
    :dull::dull::dull::rolleyes::P:cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    2h3mscn.jpg