Dialog Broadband users, Beware!!

JagathRR

Member
Apr 26, 2012
348
23
0
මමත් මේක කියන්න ගියේ.
මේ චැට් එක කරපු කෙනා කියනවා 495kbps එනවා කියලා.
ඒ කියන්නේ 3.6mbps තමා. ඒක ඌ දන්නෙත් නෑ ඩයලොග් එකේ මෝඩයා දන්නෙත් නෑ.

:P:P:P

Wuta enne 495Kbps .. Kilo Bits Per Second :P :rolleyes:
Nathuwa 495 KB file ekak 1 second walin enawa kiyana eka neme :rolleyes:
 
Last edited:

JagathRR

Member
Apr 26, 2012
348
23
0
I didn't show you my connection speed. If that's the way you deal, be my guest.

Give a try to some other ISP who promises faaaaast speed and you'll experience the same. Good luck!

Waradunama waradda piliganin. Wu kiyanne 495Kbps gana.. KBps neme. And it's not my connection. I use SLT
 
ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Wuta enne 495Kbps .. Kilo Bits Per Second :P :rolleyes:
    Nathuwa 495 KB file ekak 1 second walin enawa kiyana eka neme :rolleyes:
    එහෙම නම් 60KB ක් විතර තමා ඌට එන්නේ.
    ඒත් මම හිතන්නේ මිනිහා කියන්නේ 495KB ගැන තමා. චැට් කරපු එකා හිතන්නේ 3.6MB එන්න ඕනේ කියලා. ඒක ගොඩක් අයට පැටලෙනවා.
    :):):)
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    එහෙම නම් 60KB ක් විතර තමා ඌට එන්නේ.
    ඒත් මම හිතන්නේ මිනිහා කියන්නේ 495KB ගැන තමා. චැට් කරපු එකා හිතන්නේ 3.6MB එන්න ඕනේ කියලා. ඒක ගොඩක් අයට පැටලෙනවා.
    :):):)

    15KB - 40KB wage thama enne.. Ara mobile partner eke watena speed eka wu kiyala thiyenne 495Kbps kiyala.. 495KB enawanam eka slow kiyala kiyanne mona buruwada ? :rolleyes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කොහොම උනත් ඩයලොග් එකේ එකා නම් අලි ගොනෙක්. ඌ උන්ගේ නෙට්වර්ක් එක ගැන මුකුත්ම දන්නේ නෑ. නැත්තන් කියයි ද 1Mbps උපරිම දෙන්නේ කියලා. මම ඇදලා තියනවා 700KB - 750KB අතරේ ඩයලොග් එකෙන්.

    උඹ කියන එකත් හරි එත් මගේ MP එකේ වැටෙන්නේ KBps.
    ඌ ස්පීඞ් ටෙස්ට් එකක් කරලා වගේ දැම්ම නම් වැඬේ හරි.
    මේක ඉතින් ලංකාවනේ තියන දෙයින් සතුටු වෙන්න තමා තියෙන්නේ.
    මුන්ගේ අනිත් ලොකුම බොරුව තමා මොබයිල් 4G.
    තාම ඕක ටෙස්ට් කරපු එකෙක් නෑ.
    උන් තියනවා කිව්වට කොහෙවත් නෑ ඒක.
    මෙන්න මේක ගැන කිව්වේ
    http://www.dialog.lk/personal/broadband/hspa/technology/4g/
    මේක නෙමේ
    http://www.dialog.lk/personal/broadband/fixed-broadband/packages/4g-lte-packages/
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    කොහොම උනත් ඩයලොග් එකේ එකා නම් අලි ගොනෙක්. ඌ උන්ගේ නෙට්වර්ක් එක ගැන මුකුත්ම දන්නේ නෑ. නැත්තන් කියයි ද 1Mbps උපරිම දෙන්නේ කියලා. මම ඇදලා තියනවා 700KB - 750KB අතරේ ඩයලොග් එකෙන්.

    :P:P:P

    :yes::yes::P:P
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මමත් මේක කියන්න ගියේ.
    මේ චැට් එක කරපු කෙනා කියනවා 495kbps එනවා කියලා.
    ඒ කියන්නේ 3.6mbps තමා. ඒක ඌ දන්නෙත් නෑ ඩයලොග් එකේ මෝඩයා දන්නෙත් නෑ.

    :P:P:P

    koheda yako 495kbps = 3.6mbps wenne B eka capital newei simple
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඊයෙ ගත්තෙ සමහර වෙලාවට 750-800 වගෙත් එනවා :baffled:
    566KBps

    dialog1z.png

  • Dec 13, 2011
    213
    7
    18
    machansla, ISP's bandwidth is always shared among the users withing a cell area. If the number of users are too much, then the average bandwidth that one subscriber gets is reduced. If you use the dongle at a time when there are not too many users online withing the service area you may be able to see the speed variation. Speed is too slow for dialog because anywhere there are too many dialog broadband users.
    If there's any complaint, don't hesitate to call the hotline. Even if it is overcharging of few cents, if the complaint is correct, they will refund. Every ISP has this type of problems and so do DIALOG.
     
    Last edited: