ඔව් ලොකු Download වැඩ නැහැනේ එක නිසා ඇති,ado ubala thama 10 Mbps use karanavada
මම Mobile බෝද්බැන්ඩ් 4Mbps එක Use කරන්න ගත්තා එකේ බිල් ඒක බදු එක්ක 6300 වගේ එනවා , එත් එකේ 4Mbps එන්නේ නැහැ මේකේ 10Mbps ම එනවා රු 4310 බදු එක්ක මිල මේක ලාබයි මම ගත්තේ කෝපරේට් තමා Outdoor Unit එක රු 7990 දෙනවා කිව්වා නිසා ඒ මිලටම කෝපරේට් අයට.මම ගිගා 88 කෝපරේට් එකක් පාවිච්චිය. දැන් බැලුවෙ 4Mbps ද කොහෙද අන්ලිමිටඩ් එකක් තියෙනව ඒකට මාරු වෙන්න. ස්පීඩ් එක අඩු වෙන එක තමා අවුල. ඕකුන් අඩු කරනව කිව්වහම අඩු කරනවනෙ එපා වෙන්නම.![]()
හ්ම්ම් මටනම් ඇති ලොකු Download වැඩ නැති නිසා.එළකිරි
මටනම් ස්පීඩ් එක මදියි බ්‍රෝ
Outdoor Unit එක දුන්නා මට , Indoor එකට Signal නෑ Outdoor එකට Signal කණු දෙකක් එනවා.for the personal you get an indoor unit?