Dialog 10Mbps Unlimited පැකේජ් එකනම් නියමයි.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ado ubala thama 10 Mbps use karanavada
    ඔව් ලොකු Download වැඩ නැහැනේ එක නිසා ඇති,
    මම ගිගා 88 කෝපරේට් එකක් පාවිච්චිය. දැන් බැලුවෙ 4Mbps ද කොහෙද අන්ලිමිටඩ් එකක් තියෙනව ඒකට මාරු වෙන්න. ස්පීඩ් එක අඩු වෙන එක තමා අවුල. ඕකුන් අඩු කරනව කිව්වහම අඩු කරනවනෙ එපා වෙන්නම. :baffled:
    මම Mobile බෝද්බැන්ඩ් 4Mbps එක Use කරන්න ගත්තා එකේ බිල් ඒක බදු එක්ක 6300 වගේ එනවා , එත් එකේ 4Mbps එන්නේ නැහැ මේකේ 10Mbps ම එනවා රු 4310 බදු එක්ක මිල මේක ලාබයි මම ගත්තේ කෝපරේට් තමා Outdoor Unit එක රු 7990 දෙනවා කිව්වා නිසා ඒ මිලටම කෝපරේට් අයට.
    එළකිරි (y)
    මටනම් ස්පීඩ් එක මදියි බ්‍රෝ
    හ්ම්ම් මටනම් ඇති ලොකු Download වැඩ නැති නිසා.
    for the personal you get an indoor unit?
    Outdoor Unit එක දුන්නා මට , Indoor එකට Signal නෑ Outdoor එකට Signal කණු දෙකක් එනවා.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    අනේ මන්දා 10mbps කියන්නේ දුකත් හිතෙනවා
    Download වැඩ නෑ , වෙබ් බ්‍රවුසින් විතරයි වැඩිත් එක්ක කලින් 4Mbps Use කරේ
    උන් Unlimited කියලා දෙන පැකේජ් තමා ගන්න වෙලා තියෙන්නේ උන් ඊට වඩා දුන්නා නම් ඊට වඩා ගන්නවා
    ඉතින් අවුලක් නෑ
     
    • Haha
    Reactions: Sonik Sonik

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    Download වැඩ නෑ , වෙබ් බ්‍රවුසින් විතරයි වැඩිත් එක්ක කලින් 4Mbps Use කරේ
    උන් Unlimited කියලා දෙන පැකේජ් තමා ගන්න වෙලා තියෙන්නේ උන් ඊට වඩා දුන්නා නම් ඊට වඩා ගන්නවා
    ඉතින් අවුලක් නෑ
    පකේ ලංකාවේ ISP ලාට නම් කෙලවෙලාම යන්න ඔනේ සාදාරන ගානකට Internet Bandwidth එකක් දිගන්න බැහැ නේ
    මෙහේ 1.5 Gbps දෙනවා ලංකාවේ රුපියල් 10000 කට වගේ
    10 MB වලින් නම් පිස්සු හැදෙයි