මරිසි වැඩ..

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ සීන් එක උනේ 10 වසරේ ඉන්නකොට.. :yes::yes:
    ඒ දවස්වල අපිට හවස ඉස්කෝලේ පන්ති තිබ්බා. එක දවසක් විද්‍යා පන්ති තියෙන දවසක මිස් කිව්වා කට්ටිය දවල්ට කන්න පොඩි ඉන්ටවල් එකක් අරගෙන එන්න කියල. අපි සෙට් එකත් කාල එහෙම ටොයිලට් එක පැත්තේ රවුමක් දානකොට ඈතින් පේනවා බාගේ පිනා (VP) එනවා වෙඩි කාපු ඌරා වගේ කෙළගෙන. අපිත් ශේප් එකේ හැන්ගුනා. :P

    පොර ආව ගමන් රිංගුවේ ටොයිලට් එකට. අවසානයේ සියලුම පරීක්ෂණ හා නිරීක්ෂණ අනුව අප නිගමනය කෙරුවා මු මොනවා හරි ජරාවක් කා බොග චාර්ජ් වී ඇති බවට.. ;);)

    ඔය වෙලාවේ මගේ ටිකිරි මොලයට අදහසක් ආවා (ඔය මොලේන් හරියට වැඩක් ගත්තනම් අපිත් මිනිස්සු) ;) අපේ ඉස්කෝලේ වතුර දෙන්නේ ටැංකියක් හයි කරලා. ඉතින් මම කලේ තව බුවෙක්ව මුරට දාල ටැංකියේ වතුර එන (out) කරාමේ වැහුවා. දැන් සෙට් එක හැංගිලා බලාගෙන ඉන්නවා සීන් එක මොකද වෙන්නේ කියලා.. ටික වෙලාවක් ගියා VP එන පාටක් නෑ. ඔන්න පැය බාගකෙට විතර පස්සේ පොර එලියට ආව ඇවිල්ල වටපිට බලලා ඔෆිස් එක පැත්තට ගියා.. කොහොම හරි එදා VP කාරයා පස්ස හෝදන්නේ නැතුව ගිහිල්ල තියෙන්නේ.. :lol:

    ඔන්න පහුවදා පලවෙනි පීරියඩ් එකේ VP ආව පන්තියට. ඊයේ හවස විද්‍යා පන්ති හිටපු එවුන් නැගිටපල්ලා කිව්වා. අපිත් ඉතින් බබාලා වගේ නැගිට්ටා.. :yes: දැන් කියපියව් ඊයේ මම ටොයිලට් එකේ ඉන්නකොට වතුර වහපු එකා කව්ද කියපල්ලා කියලා.. කිව්වා දැන් අපේ එකෙක්වත් සද්ද නෑ.. ඔය අස්සේ අපේ එකෙක් අහපි " එතකොට සර් ඊයේ ටොයිලට් ගිහිල්ල හේදුවේ නැද්ද" කියලා..:lol: මුව මරාගෙන කාලත් මදි :angry::angry:

    මු අහපු විදියට අපිට බකස් ගාලා හිනා ගියා.. ඒ එක්කම මගේ ඇස් නිලංකාර වෙලා ගියා කන් දෙක ටික වෙලාවක ඇහෙන්නේ නැතුව ගියා.. පස්සේ තමා දැන ගත්තේ VP විසින් ඉතා ආකර්ශනීය ලෙස අපි සෙට් එකට කනේ පාරවල් ලාබා දී ඇති බව.. කොහොම හරි එදා විනාඩි 10ක් ඇතුලත මුළු ඉස්කෝලෙම දැන ගත්තා කලින් දවසේ VP ටොයිලට් ගිහිල්ලා පස්ස හේදුවේ නෑ කියල..:oo::oo:
     
    • Haha
    Reactions: jeffhardy

    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0

    :lol::lol: :lol::lol:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මගේ නම කියල කතා කලේ වස්සෝ
    මෙතන දානකොට මල් බබා ලෙස එය වෙනස් කළා

    මගේ නමත් මල් කියන නමට පට්ටම පට්ට නෑකමක් තියෙන්නෙ
    :P:yes::D;)
    UMBE NAMA "KUSUMSIRI" NEDA:P
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මටත් වෙලා තියනවා ඔය වගෙ වැඩ. මෙව මරිසිද වල් වැඩද දන්නෙ නැහැ. ඒක උබලම හිතා ගනිල්ලා.
    මේකයි සීන් එක. එතකොට මම 8 වසරෙ. වැඩිය සද්ද බද්ද නැති චරිතයක් මම ඉස්කෝලෙ. මම ගියෙ මිශ්‍ර පාසලකට. අපෙ ක්ලාස් එකෙ බ්‍රයිට්ම කෙල්ල මගෙ නෝට් පොතක් අරන් කොච්චර ඉල්ලුවත් දෙන්නෙම නෑ. පොත මොකක්ද කියල වත් දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මට දෙන්නෙ නැත්තෙ ඇයි කියලවත් මතක නම් නැහැ. කොහොමහරි කෙල්ල එයාගෙ යාලුව එක්ක පන්තියෙන් එලියට ගියා. මම බැලුව බොලෙ දැන් තමා වෙලාව මගෙ පොත ගන්න කියල,
    මගෙ යාලුවෙක්ට කිව්ව උබ ඔත්තු බලපන් කියලා මම බැස්ස ගෙමට. එකිගෙ බෑග් එක අදිනව මම. ඔන්න බෑග් එක ඇරලා පොත් අස්සෙ බලනකොට මගෙ පොත නැහැ. බැලින්නම් මෙකි පොත ගෙනත් නැහැ. හැබැයි පොත් අස්සෙ තියනවා ටිශු පැකට් එකක්. පොත දෙනකම් මේක දෙන්නෙ නැහැ කියල මම ඔක ගෙනත් දා ගත්ත මගෙ බැග් එකේ. අරුටත් කීවා වරෙන් පොත නැහැ කියලා. උට විස්තරේ කිව්වම උට ටිශු එකක් ඔනෙ කිව්ව. මම ඒ පාර අර පැකට් එක ඉරුවා. යකෝ...
    මොන ටිශුද. සුදු පාට කුඩු වගයක් මුලු බෑග් එක පුරාම:confused::confused::confused::confused::confused::confused::confused:. ඒ අස්සෙ අන්න අර කෙල්ලත් ආපි :shocked::shocked::shocked::shocked::shocked::shocked:. අපි දෙන්න සද්ද නැහැ
    හැබැයි පන්තියෙ වෙන කවුරුත් හිටියෙත් නැහැ. කෙල්ලත් ඇවිත් බෑග් එක ඇරල මූල ඇබුල් කරගෙන මගෙන් ඇහුවා බෑග් එක ඇද්දද කියල. මම නැහැ කිව්වා:no::no::no:. බට් කෙල්ල දැන ගත්තා මම පොත හොයන්න බෑග් එක ඇද්දා කියලා. මට බැන්නා. මම ඇහුවා ඇයි මොනාහරි නැති වෙලාද කියලා. මේකි කියන්නෙම නැහැ. මමත් අතාරින්නැතිව අහනවා. මෙකි බැරිම තැන මිස්ට කියනව කිව්වා. :shocked::shocked:කෙල්ල අඩාගෙන එලියට ගියා. පස්සෙ අනිත් කෙල්ලගෙන් ඇහුවා මොකො බන් ඒ කියලා. විලි ලැජ්ජාවයි. අපි දෙන්නා ටිශු කියලා උස්සලා ඉරලා තියෙන්නෙ අර කෙල්ල ගෙනාපු අතිරේක සනීපාරක්ෂක තුවාය. :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මේකම මටත් උනා
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    man 6 vasare akka kenek mata adum galavala pennuwa.. e akka danuth inne ape issaraha gedara..eth mata dan ewa ahanda bayai... mata issaraha ibindath kiwwa ... ammo dan ehema dunnanam uda dagena gannava,,,,