එලකිරි Night Club IV

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් මේ වෙද මහත්තයා කැඩුම් බිදුම් වෙදකමත් කරනවද?
    තව සීනි, කොලොස්ට්‍රොල් වෙදකම එකෙම?

    Telephone number එකක් එහෙම තියෙනවද?
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇයි
    මන් හෙට ලංකාවේ

    සෙට් වෙන්න නම් බෑ. මම කෝල් එකක් දෙන්නම්. අපෙ මාමා නැති උනා බන්. මට පිස්සු වගේ. ඔෆිස් එකෙන් නම් දවස් තුනක් නිවාඩු දුන්නත් මම ආවා. අනික් උන්ට එහෙම නිවාඩු නොලැබි මම විතරක් නෑවිත් ඉන්න එක හරි නැති නිසා. නැත්තං අද ඔන්ලයින්වත් නෑ.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සෙට් වෙන්න නම් බෑ. මම කෝල් එකක් දෙන්නම්. අපෙ මාමා නැති උනා බන්. මට පිස්සු වගේ. ඔෆිස් එකෙන් නම් දවස් තුනක් නිවාඩු දුන්නත් මම ආවා. අනික් උන්ට එහෙම නිවාඩු නොලැබි මම විතරක් නෑවිත් ඉන්න එක හරි නැති නිසා.


    කේ
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    11.gif
     
    Status
    Not open for further replies.