Rohitha Rajapaksa on Buzz with Danu today

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    නවත්තපිය තොපිලා දෙන්නම ඔය වලිය:angry::angry::angry:

    avatar26553_44.gif

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ඔව් ඔව්.. ත්‍රේඩ් එක දිහා බලාගෙන හිටියෙ මෙච්චර වෙලා..:rofl:

    මොලේ කොලොප්පන් වගේ මචන්. :P

    බලහන්කො දීල තියන talks ටික. ලංකාවේ මිනිස්සු ගොඩයොලු. මේකිට තියනවලු අනික් උන්ට නෑලු ඒනිසා J ලු. EK පාවිච්චි කරන්නේ exam ඉවරවෙනකන් time pass එකටලු. 2008 ඉඳන් තාම exam ඉවර නැද්ද මන්දා? අනික ලංකාවේ මිනිස්සු
    ගොඩේනම් මොන බම්බුවටද EK එන්නේ? එකේ ඉන්නෙත් ලංකාවේ උන්නේ? දැන් කියනවා බන්ටු ගොඩේලු. අනික් උන් මඩේලු. ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු.:frown: අනේ බන් උඹ දන්නවනේ මගේ ගැන? පුලුවන්නම් හරිදේ බාර ගනින් නැත්තම් නිකන් හිටහන් නේද?

    අනික මන් tag දැම්මලු. මට එච්චර පිස්සුවක් නෑනේ බන්? :frown:දැම්මේ එක tag එකයි r girl ට පිස්සු කියල. එකේ වැරද්දක් නැනේ? අනික මචන් tag දැම්මනම් කියන්න බයත් නෑ . මන් කිව්වා admin ගෙන් පුළුවන් නම් check කරගනින් කියල. මන් use කරන්නේ "බන්ටු" විතරයි. වෙන fakes නෑ. :no:

    මුන් වගේ මොලේ හොඳනැති හිස උදුම්මවගත්ත එවුන්ව පිස්සු වාට්ටුවට දාන්න ඕන
    . :yes:
     
    • Like
    Reactions: Sadun Buwa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බන්ටු;14943997 said:

    :Pකෙල්ලො එක්ක කතාකරනවට වැඩිය හොඳයි වහ කාලා කැලේ පනින එක,,
    මොකක් හරි අපෙන් ඇහුවොත් 'පලයන් බැල්ලි' කියලා මාරුවෙන එකතමයි හොඳම දේ
     
    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බන්ටු;14943997 said:
    මොලේ කොලොප්පන් වගේ මචන්. :P

    බලහන්කො දීල තියන talks ටික. ලංකාවේ මිනිස්සු ගොඩයොලු. මේකිට තියනවලු අනික් උන්ට නෑලු ඒනිසා J ලු. EK පාවිච්චි කරන්නේ exam ඉවරවෙනකන් time pass එකටලු. 2008 ඉඳන් තාම exam ඉවර නැද්ද මන්දා? අනික ලංකාවේ මිනිස්සු
    ගොඩේනම් මොන බම්බුවටද EK එන්නේ? එකේ ඉන්නෙත් ලංකාවේ උන්නේ? දැන් කියනවා බන්ටු ගොඩේලු. අනික් උන් මඩේලු. ඉංග්‍රීසි තේරෙන්නේ නෑලු.:frown: අනේ බන් උඹ දන්නවනේ මගේ ගැන? පුලුවන්නම් හරිදේ බාර ගනින් නැත්තම් නිකන් හිටහන් නේද?

    අනික මන් tag දැම්මලු. මට එච්චර පිස්සුවක් නෑනේ බන්? :frown:දැම්මේ එක tag එකයි r girl ට පිස්සු කියල. එකේ වැරද්දක් නැනේ? අනික මචන් tag දැම්මනම් කියන්න බයත් නෑ . මන් කිව්වා admin ගෙන් පුළුවන් නම් check කරගනින් කියල. මන් use කරන්නේ "බන්ටු" විතරයි. වෙන fakes නෑ. :no:

    මුන් වගේ මොලේ හොඳනැති හිස උදුම්මවගත්ත එවුන්ව පිස්සු වාට්ටුවට දාන්න ඕන
    . :yes:

    මෙයා කියනවා නම් ලංකාවෙ ඉන්නෙ ගොඩයො කියලා අහවල් එකකටද මේකේ පෝස්ට් දාන්න එන්නෙ. මෙයා එන්නෙ ෂෝ එක දාන්නයිනෙ ඒකටම විතරක් නෙවෙයි ඉතින් ඒක ප්‍රධානව පොඩ්ඩක් මෙයාට එකතු සෙට් එක එක්ක චැට් කරන්නයි. මෙයා අඳුරන කීපදෙනා තමයි මේකෙ මෙයාගෙ පැත්තට ඉන්නෙ.

    මෙයාට අපේ බෞද්ධ සංස්කෘතිය ගැන උගන්වන්න ගිහින් වැඩක් නැහැ මොකද මෙයා ශ්‍රී ලාංකික නොවන අබෞද්ධයෙක්. මෙයාගෙ සන්තෝසෙ තමයි හිත ගිය මිනිහත් එක්ක යන එක. ඒක එයාගෙ අම්මට තාත්තට අනුව වරදක් නෙවෙයි. :D ඒ දෙමවුපියන්ගෙ සන්තෝසෙ තමා තමංගෙ ලෙයින් හැදුනු ළමයා නයිට් ක්ලබ් ගානෙ යන එකයි මල්වට්ටිය වගේ අතින් අතට යන එකයි. :love:

    මෙයාට වැඩිය උගත් එංගලන්තෙ ගණකාධිකාරයන්ගෙ එකක ලොකු පෝස්ට් එකක් දරපු ඩිග්‍රිපිට ඩිග්‍රි ගහපු අඳුරන අක්කා කෙනෙක් ඉන්නවා තාමත් එහෙ මම හිතන්නෙ අනික එයත් කතෝලික. ඒ ළමයා නම් කිව්වෙ නැහැ ඕක තමයි ජීවිතේ කියලා.

    හැබැයි ළමයාව ලංකාවට එවනවා කිව්වා ඕලෙවල් වෙනකන් ඉගනගන්න. ඒ මොකුත් ඕනෙ නැහැ. මට මතක් වෙන්නේ අපෙ supzter මේ වගේ අත්දැකීමක් ගැන දාපු ත්‍රෙඩ් එකක්.

    සිංහල කතා කරපු පලියට අපේ එකෙක් කියලා හිතන්න එපා. අනික මෙයාගෙ හැටි දැක්කම ලෝකෙ එපා වෙනවා. ජපානෙට දාපු ෆැට්මෑන් බෝම්බෙ වගෙ. මිනිස්සුන්ට අපහාස කරනවා නෙවෙ.
     
    මෙයා මෙහෙම හිටියට මහම මහ අමුතු චරිතයක් කියලා කියන දේවල් වලින් පේනවා බන්, තමන්ට ඕන විදියට ඉන්න පුලුවන් තමයි, ඒත් අනිත් උන් එහෙම නෑ කියලා උන්ට අපහාස කරන එක හරිද? :oo: