anton jone & priya sooriyasena i thinkkaw? ban 2 3 weni hadawal walata anukaranaya karann ?
1 nam hari anith 2 nne kaw?
rep 2

ඔය ඉස්සර කඩුවෙල ශ්‍රීමත් බෑන්ඩ් එකේ හිටපු බුලට් එකක්
දැන් නම් මොන බෑන්ඩ් එකේ ? දන්නේ නැහැ
සුපිරි බුලට් එකක්
සුපස්ටාර් කීවෙනි වටය වෙනකම් අවදා ?
ඊත් සුපස්ටර් ලට වඩා හොදයි
බලපන්කො දැන් ඉන්න සුපස්ට ල මෙලෝ රහක් නැහැ
ඇයි ඉතින් එක ඉස්ටාර් එකක් ඉවරවෙන්නත් කලින්ම තව එකක් පට්ටාන් ගන්නව කියල දානවනෙ
චිරි චිරි වැස්ස;14945891 said:සහතික ඇත්ත මචං. දැන් ඉන්න ඉස්ටාර්ලනම් මෙලෝ වැඩක් නෑඇයි ඉතින් එක ඉස්ටාර් එකක් ඉවරවෙන්නත් කලින්ම තව එකක් පට්ටාන් ගන්නව කියල දානවනෙ