තමන්ගෙම ගේම් එකක් හදමුද?
අද කාලෙකට පස්සෙ මටත් වැදගත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා, හුඟක් අය මේකට ආස
වේවි කියලා හිතෙනවා, ඒ අපි හැමෝම ගේම් ගහන නැත්නම් ගේම් ගහලා තියෙන අය නිසා.
ඇත්තටම හුඟක් වෙලාවට අපි ගේම් එකක් ගැහුවම ඒක ඉවර කරනවා ඇරෙන්න ඒකෙ
තාක්ෂනික පැත්ත ගැන කතා කරන්නෙ නෑ, ඒ වගේම ඉගෙන ගන්නෙත් නෑ, හුඟක් අය ජාවා,
ත්‍රීඩී මැක්ස් ඉගෙන ගත්තට ගේම් හදන්නෙ දන්නෙ නෑ, කොටින්ම ප්‍රායෝගික භාවිතය අඩුයි,
මට වැරදුනාද මන්දා, කොහොමහරි අපි අද කතාකරන්න යන්නෙ මේ ගේම් එකකට
පණ දෙන්නෙ කොහොමද කියන එක, ගේම් එකක් හදන්න ජාව, නැත්නම් ත්‍රීඩී මැක්ස් ගැන
අවබෝධෙ තිබුනා කියන එකත් මදි, ඒ වගේම හොඳ ඔලුවක් තියෙන කෙනෙකුට ඔය දෙකේම
දැනුමක් නැතිවුනට ගේම් හදන්න පුලුවන්, කොටින්ම ෆ්ලෑශ් ගේම් වගේ පොඩි ඒව නෙමෙයි.
කෙලින්ම වර්ක්‍රාෆ්ට් වගෙ සුපිරි ගනයේ ගේම් හදන්න පුලුවන්.
ගේම් හදන්නම කියලා වෙනම සොෆ්ට්වෙයා වර්ගයක් තියෙනවා, ඒවට කියන්නෙ
ගේම් එන්ජින් කියලා, දැනට මාකට් එකේ තියෙන අපි සෙල්ලම් කරන හැම ගේම් එකක්ම
පිටිපස්සෙ තියෙන්නෙ මේ එන්ජින් එක, හරියටම ගත්තොත් නිකන් වෙබ් සයිට් එකක
කෙරෙන කාර්ය හා සමාන දෙයක් තමයි මේකෙනුත් වෙන්නෙ. මේකෙන් ග්‍රැෆික් නිර්මානය,
භෞතික වස්තු හා ඒවට අවශ්‍ය චලන, ඝට්ටන අඳුනාගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම,වගේ
දාහක් දේවල් කරන්න පුලුවන්, කොටින්ම සම්පූර්න ගේම් එකම වගේ නිර්මානය වෙන්න පුලුවන්,
මේ වගේ ගේම් එන්ජින් හුඟක් වෙලාවට ටීවී සීරියස්, ජුරාසික් පාක් වගේ කෘතීම ලෝක
සහිත චිත්‍රපට නිර්මානය කරන්නත් භාවිතා වෙනවා
මේ ගේම් එන්ජින් එකක් කිව්වට ඇත්තටම මේකත් මේ සොෆ්ට්වෙයා එකක් විතරයි
ඕන කෙනෙක්ට සල්ලි දීලා අරගෙන වැඩකරන්න විතරයි තියෙන්නෙ, ඒත් හාඩ්වෙයා මට්ටනම්
ඉතින් හොඳටම තියෙන්න ඕන, අපේ උදවිය නෙට් එන්න පාවිච්චි කරන්නෙත් කෝ අයි 7 නිසා
ඒකනම් ප්‍රශ්නයක් නෙමෙයි,ඒ ගැන අපි පස්සෙ කතාකරමු, දැන මාකට් එකේ තියෙන හොඳම ගේම් එන්ජින් විදියට පේන්න තියෙන්නෙ Gamebryo, JMonkeyEngine,RenderWare,unreal engine වගේ සමාගම්,
සමහර විට ඔයාලට මතක ඇති ඉස්සර ඩෙල්ටා ෆෝස් එහෙම ගහන කොට ඒ
ෆොල්ඩර් එකේ බින්ක් කියලා වෙනම පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනව දැකලා ඇති,
අන්න ඒක ගේම් එන්ගින් එකට හුඟක් සමානයි ඒත්, බින්ක් එකෙන් මැප් එඩිට් කරන්න
විතරයි කරන්න පුලුවන්,, නිකමට හරි ට්‍රයි එකක් දීලා තියෙනවද හැබෑටම?
එතනින් එහාට ගත්තම වීඩියෝ කාඩ් එකේ තියෙන ඕපන් ජීඑල්, ඩිරෙක්ට් 3D වගේ
සොෆ්ට්වෙයා වලට වගේම direct x වගේ පොඩි ග්‍රෆික් සොෆ්ට්වෙයා වලට උනත්
ගැලපෙන්න ගේම් හදන්න පුලුවන් ඒක තියෙන්නෙ ඩිවලොපර් ගෙ අතේ.
අනික xbox, ps3 වගේ ගේම් කොන්සෝල්, තව මොබයිල් ෆෝන් වලටත් ගේම්
හදන්නෙ මේ එන්ජින් වලින්.ඉස්සර නම් මෙහෙම ගේම් එන්ජින් තිබුනෙ නෑ, දැන් නම් හැම
දේකටම එන්ජින් එකක් තමයි ඉතින්.අලුත් ප්‍රවනතා අතින් ගේම් ගැන ගත්තම ගේම්
කියන්නෙ දැන් ඉස්සර වගේ චූ කොල්ලන්ගෙ ආතල් එකක්,කාලෙ කා දැමීමක් නෙමෙයි,
දැන් කෙලින්ම පයිලට්ල, පුහුනු කරන්නෙත් මේ 3ඩී ගේම් වලින්, ඒවත් මේ එන්ජින් වලින්
හදන්නෙ, එතකොට මේ එන්ජින්වල ක්‍රියාකාරීත්වය මොන තරම් විශාලද කියලා හිතන්න
පුලුවන් නේද? අනිත් අතට දැන් ගේම් වල භාෂා හුඟක් තියෙන එකත් අලුත් ප්‍රවනතාවක්
ඒකෙන් කෙලින්ම හදන අයට වාසියක් ලැබෙනවා
අපි ඉක්මනට මාතෘකාවට බහිමු.. ඇත්තටම මේ ගේම් එන්ජින් එහෙම ලාභෙට ගන්න හිතන්න එපා
, එහෙම කරන එක තේරුමක් ඇති වැඩක් නෙමෙයි, ඒ නිසා අපි බලමු යූඩීකේ** එන්ජින් එක ගැන
, මේකෙන් නොමිලේ ගේම් එකක් හදාගන්න පුලුවන්, ඒවගේම එහෙම හදලා ගේම් ඩිවලොපර්
කෙනෙක් හැටියට හොඳ ගේම් නිර්මානය කරන සමාගම් වලට සම්බන්ධ වෙන්නත් පුලුවන්, ඒවා
තීරනය වෙන්නෙ තමන්ගෙ උත්සාහය සහ කැපවීම මත, මොකද පොඩි කාලෙ ඉස්කෝල්දි වගේ
පොල්ලෙන් ගහලා වැඩකරපන් කියන්න කවුරුවත් වෘත්තීමය ජීවිතයෙ නෑ, තමන් කරගත්තොත්
තමන්ට සහ රටට මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ මේ පාර ගැන කියන්න විතරයි, මම ගේම්
ඩෙවලපර් කෙනෙකුත් නෙමෙයි, ඒ නිසා මම වැඩකරන හැටිනම් කියලා දෙන්න දන්නෙ නෑ.
වැඩේට අතගහන්න ආසාවක් උනන්දුවක් තියෙනවනම්
මෙතනින් එන්ජින් එක බාගන්න
http://www.unrealengine.com/en/udk/downloads
මෙතන මග පෙන්වීමක් ඇති
http://www.unrealengine.com/en/udk/documentation
මෙතනත් විස්තර තියෙනවා දැක්කා
http://www.worldofleveldesign.com/categories/cat_udk.php
ගූගල් දෙයියා ලඟ හුඟක් විස්තර තියෙනව
එන්ජින් එක ගැන කියලා ඒකෙන් හදපු ගේම් ගැන කිව්වෙ නැත්නම් ලිඳට වැටෙයි වගේ
BioShock
Medal of Honor Airborne
Unreal Tournament Series
Mass Effect
Undertow
American McGee’s Grimm
Army of Two
Shadow Complex
X-Men Origins: Wolverine
Batman: Arkham Asylum
Borderlands
Magnacarta 2
Enslaved
Infinity Blade
TERA
Hunted: The Demon’s Forge
Alice 2: Return to Madness
Shadows of the Damned
Gears of War Series
Dungeon Defenders
Asura’s Wrath
The Nightworld
XCOM: Enemy Unknown
Transformers: Fall of Cybertron
Fable: The Journey
Hawken
Dishonored
Lost Planet 3
Demons’ Score
Injustice: Gods Among Us
DmC Devil May Cry
Primal Carnage
කාට හරි මේක දැකලා අලුත් දෙයක් කරන්න අදහසක පහලවුනොත් , ඒ නිසා රටේ නම ඉස්සරහට ගෙනියන්න කැමති අයට පේන්න අඩුම තරමෙ බම්ප් එකක්වත් දාන්න,එදාට තමයි මේ ත්‍රෙඩ් එකේ නියම වටිනකම දැනෙන්නෙ ඒ වගේම අපි ගේම් ඇතුල් පැත්ත ගැනත් ඔයාල දන්න දේවල්, අදහස් වගේ දේවල් කියන්න .
සුභ දවසක්!
car race engine free download here
http://www.racer.nl/
update 2
strategy game engine free
http://springrts.com/

Last edited:
+6
Podi game ekak hadapu aya innawa nam link eka denna apitath. Good Luck!