supirine........
ෂුවර් එකටම Assassin's Creed හදන්න මුගෙ stunts බලලා තියෙනවා.......!!!!!
patta bn +6


මෙයා හොඳ පොලිසියට තමයි....හොරෙක් උනොත් අල්ලනවා බොරු....
+8
අඩේ මේක CSN එකේ පෙන්නුවනේ
මියුසික් රන්වේ එකේ සිංහල එකේ
පට්ට බුලට් එකක් නේ
මුව ෆිල්ම් වලට ගත්ත නම් පට්ටට හිටි ඔයි


ඉස්සර කාලේ නින්ජා වරුකියලා සටන්කාමීන් කොටසක් හිටිය කියලා අහල තියෙනවා. ඇත්තටම එහෙම හිටිය නම් මෙයත් ඒ පරම්පරාවකට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕන. +8


මුව වැරදිලාවත් අනුරාධපුරේ පැත්තට එහෙම ගෙනිච්චොත් මල කෙලියක් වෙනවා... අනිවාර්යයෙන් ++++


