නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක්
(සින්දුවේ ඉතුරු ටික මතක නෑ කියහන්කෝ......

)
[FONT="]නුඹේ සිත හිස් අහසක් [/FONT]
[FONT="]මගේ සිත කවි දහසක්[/FONT]
[FONT="]ලං නොවි අප දෙදෙනා[/FONT]
[FONT="]කවදාක හෝ සංසාරයේ [/FONT]
[FONT="]නුවර එළි සිසිලයි[/FONT]
[FONT="]නුඹේ රිය ඇතුලේ [/FONT]
[FONT="]අදුරු වීදුරුවෙන් [/FONT]
[FONT="]ඇතුළ පිට නොපෙනේ[/FONT]
[FONT="]මේ අනග රැගුමේ [/FONT]
[FONT="]අවසනදී මා වේද ගොදුරක්[/FONT]
[FONT="]නුඹේ සිත හිස් අහසක් ...............[/FONT]
[FONT="]ඔබ මට සෙනේ නම්[/FONT]
[FONT="]ඇයි ලොවට රහසින්[/FONT]
[FONT="]අසම්මත ඇරයුම් [/FONT]
[FONT="]දෑසින් කරන්නේ[/FONT]
[FONT="]මේ අනග රැගුමේ [/FONT]
[FONT="]අවසනදී මා වේද ගොදුරක් [/FONT]
[FONT="]නුඹේ සිත හිස් අහසක් ...........
[/FONT]