එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජීවිතයේ මඟ ම‍ට හරි නුහුරු
    ඉර බටු තරුවයි මග පෑදූ
    ඈතක ගිය තරුවක මා දැවටි
    පැතුම් පතා වී මග තනිවී

    alrighty-then-jim-carrey.gif
    :oo::oo::oo:

    තනි තරුවේ...... ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා:baffled::baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo::oo::oo:

    තනි තරුවේ...... ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා:baffled::baffled::baffled:
    සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
    ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
    හිත රළු පරළු වෙන්නැති:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ubalage 4n charger,lap charger saha bulb walatath meta wada yanwa athine:oo:ela ela:cool:
    මේ මාසෙම මම විතර‍යිනේ මචන් හිටි‍යේ...... ඒක‍යි මෙච්චර අඩුවුනේ.......:yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති
    ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති
    හිත රළු පරළු වෙන්නැති:dull::dull::dull:
    නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක්
    (සින්දුවේ ඉතුරු ටික මතක නෑ කි‍යහන්කෝ......:oo::oo::oo:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පූස්;14956542 said:
    නුඹ ‍යන්නම ‍යන්නම ‍යනවා නම් මට ඉන්න කි‍යන්නට බහැනෙ ඉතින්:dull:
    මලේ... මටත් හිතයි කරන්න ආදරේ
    තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ
    නෙලා ගන්නේ මමයි නුඹ මලේ //:dull::dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක්
    (සින්දුවේ ඉතුරු ටික මතක නෑ කි‍යහන්කෝ......:oo::oo::oo:)
    [FONT=&quot]නුඹේ සිත හිස් අහසක් [/FONT]

    [FONT=&quot]මගේ සිත කවි දහසක්[/FONT]

    [FONT=&quot]ලං නොවි අප දෙදෙනා[/FONT]

    [FONT=&quot]කවදාක හෝ සංසාරයේ [/FONT]




    [FONT=&quot]නුවර එළි සිසිලයි[/FONT]

    [FONT=&quot]නුඹේ රිය ඇතුලේ [/FONT]

    [FONT=&quot]අදුරු වීදුරුවෙන් [/FONT]

    [FONT=&quot]ඇතුළ පිට නොපෙනේ[/FONT]

    [FONT=&quot]මේ අනග රැගුමේ [/FONT]

    [FONT=&quot]අවසනදී මා වේද ගොදුරක්[/FONT]




    [FONT=&quot]නුඹේ සිත හිස් අහසක් ...............[/FONT]




    [FONT=&quot]ඔබ මට සෙනේ නම්[/FONT]

    [FONT=&quot]ඇයි ලොවට රහසින්[/FONT]

    [FONT=&quot]අසම්මත ඇරයුම් [/FONT]

    [FONT=&quot]දෑසින් කරන්නේ[/FONT]

    [FONT=&quot]මේ අනග රැගුමේ [/FONT]

    [FONT=&quot]අවසනදී මා වේද ගොදුරක් [/FONT]




    [FONT=&quot]නුඹේ සිත හිස් අහසක් ...........
    [/FONT]
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]නුඹේ සිත හිස් අහසක් [/FONT]

    [FONT=&quot]මගේ සිත කවි දහසක්[/FONT]

    [FONT=&quot]ලං නොවි අප දෙදෙනා[/FONT]

    [FONT=&quot]කවදාක හෝ සංසාරයේ [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    නෙතු සැලුනා කඳුලින් දෑස පිරී ඔබ සිටි‍යා කවුලුව ලඟටම වී
    මග තොටදී නොදුටුව විලස ඇදී තරහවෙලා මට පෙම් බැඳි කුමරී
     
    Status
    Not open for further replies.