ඡායාවක් සේ .....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇඩ්රස් ලොස්ට් කෙලින්ම......... නියමයි කියන්නේ නියම එකෙත් හොඳම එක........
    බොහෝම ස්තූතියි :love::love::love:
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විරාමයක් ලද සැනෙකින්.. මසිතට...
    ඔබ සිහි වෙනවා නෙත් තෙමිලා........
    කුමාරියේ අපෙ ආදර ලෝකයෙ...
    අද
    මං විතරක් නතර වෙලා.........

    උඹටත් මාර අදහස් තම‍යි එන්නේ......:oo::oo::oo:
    හැබැ‍යි බොක්කටම වදිනවා මචන්....... එකෙන්ම සුපිරි‍යි......:cool::cool::cool:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විරාමයක් ලද සැනෙකින්.. මසිතට...
    ඔබ සිහි වෙනවා නෙත් තෙමිලා........
    කුමාරියේ අපෙ ආදර ලෝකයෙ...
    අද
    මං විතරක් නතර වෙලා.........

    උඹටත් මාර අදහස් තම‍යි එන්නේ......:oo::oo::oo:
    හැබැ‍යි බොක්කටම වදිනවා මචන්....... එකෙන්ම සුපිරි‍යි......:cool::cool::cool:

    මේවා ඒ කථාව ඇහුවම ඉබේටම පහල උන අදහස් බං..
    අමුතුවෙන් හිතලා ලියන්න තරං දෙයක් තිබුනෙ නෑ
    2.gif