බොහෝම ස්තූතියිඇඩ්රස් ලොස්ට් කෙලින්ම......... නියමයි කියන්නේ නියම එකෙත් හොඳම එක........


බොහෝම ස්තූතියිඇඩ්රස් ලොස්ට් කෙලින්ම......... නියමයි කියන්නේ නියම එකෙත් හොඳම එක........








මේවා ඒ කථාව ඇහුවම ඉබේටම පහල උන අදහස් බං..විරාමයක් ලද සැනෙකින්.. මසිතට...
ඔබ සිහි වෙනවා නෙත් තෙමිලා........
කුමාරියේ අපෙ ආදර ලෝකයෙ...
අද මං විතරක් නතර වෙලා.........
උඹටත් මාර අදහස් තමයි එන්නේ......
හැබැයි බොක්කටම වදිනවා මචන්....... එකෙන්ම සුපිරියි......
ඒක තමා දැක්කත් නොදැක්කා වගේ ඉන්නෙ අපිවවිරාමයක් ලද සැනෙකින්.. මසිතට...
ඔබ සිහි වෙනවා..![]()


ඒක තමා දැක්කත් නොදැක්කා වගේ ඉන්නෙ අපිව![]()


දැක්කොත් පද්මාවතී ඊඊඊඊඊඊඊඊදැක්කොත් නම් නොදැක්කා වගේ ඉන්නෙ නෑ අනේ....![]()
දැක්කොත් පද්මාවතී ඊඊඊඊඊඊඊඊ
ආලය... නොකරාආආආආ බැරී ඊඊඊඊඊ
![]()