Green house කරන අය&$@&*

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    green house කරන අය කවුද ඉන්නෙ ?
    මට විස්තර ටිකක් හොයලා දෙනවද දන්න කෙනෙක්…………
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නොදකිං විතරක් මේ වගේ ගොං රැලක්…… :frown:
    2.gif
    ඔන්න උබට බම්ප් එකක් උදවුවක් විදියට:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    house eke green color karana aya ගැන බං :P

    දැන් උඔ එඩිට් කරාට ඉස්සෙල්ලා දාලා තිබ්බේ ඒ විදියටනේ බං..:rofl:.උඔ මගේ ඉස්සෙල්ලා පොස්ට් එකේ සුදු අකුරින් තිබ්බ එක දැක්කේ නැහැ නේද ? :dull:
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    දැන් උඔ එඩිට් කරාට ඉස්සෙල්ලා දාලා තිබ්බේ ඒ විදියටනේ බං..:rofl:.උඔ මගේ ඉස්සෙල්ලා පොස්ට් එකේ සුදු අකුරින් තිබ්බ එක දැක්කේ නැහැ නේද ? :dull:

    මං මුකුත් එඩිට් කරෙ නෑ බොල :confused: