322kmh-200mph Street Race

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි යකෝ.. කරුමෙටවත් මුන් බයික් එක ඇනගත්තොත් කෑලි එකතු කරන්න වෙන්නෙ කන් හැන්දෙන්.. මේ යන ස්පීඩ් එකට පුංචි ගලක් තිබුණත් ඇති..:dull:

    ඇඟත් හිරි වැටෙනව බං මේක බලද්දි..:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    patta Speed 1k ban :cool::cool::cool:
    Umbe Avatar 1nam awl ban ape dial 1kage Avatar 1 oya :dull::dull::dull:
    මම ඇවටාර් එක දැකපු ගමන් හිතුවෙ ජයනාතයා කියලා.. නම දැක්කෙ පස්සෙ..:rofl:
    කරන්න දෙයක් නැහැ බං.. ඇවටාර් එක ඌ අහදපු එකක් නෙමෙයිනේ..:D

     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    අම්මෝ පිස්සු හැදෙනවා. යකෝ යන වේගේ...... ඒ අස්සේ වංඟු වල වීල් කරනවාත් එක්ක. වීල් කරනවද throttle එක දෙද්දි auto wheel වෙනවද දන් නෑ :P:P ඒ තරම් පවර් එකක් බයික් වලට තියෙන්නේ. 365km විනාඩි 52කින්ද කොහෙද යනව :oo::oo: අපේ එවුන්ට නම් මේ අහලකටවත් එන්න බෑ මගෙ හිතේ :dull::dull:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,165
    1
    6,230
    113
    Sri Lanka
    අම්මියෝ. කරුමෙටවත් පාර හරහා මොකෙක් හරි පොඩි සතෙක් හරි පැන්නොත් තමයී :(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අම්මෝ පිස්සු හැදෙනවා. යකෝ යන වේගේ...... ඒ අස්සේ වංඟු වල වීල් කරනවාත් එක්ක. වීල් කරනවද throttle එක දෙද්දි auto wheel වෙනවද දන් නෑ :P:P ඒ තරම් පවර් එකක් බයික් වලට තියෙන්නේ. 365km විනාඩි 52කින්ද කොහෙද යනව :oo::oo: අපේ එවුන්ට නම් මේ අහලකටවත් එන්න බෑ මගෙ හිතේ :dull::dull:

    එන්න කියපන් බලන්න මාත් එක්ක . . . මම කිලෝ මීටර් 365 විනාඩි 39න් යනවා . . .

    33590_1631163176778_4483349_n.jpg
     

    Veritas Blue

    Member
    Sep 19, 2010
    35
    1
    0
    No...this is the Isle of MAN TT -- it's the oldest motorcycle race in the world. That is not fast-forward, that is the ACTUAL speed.

    http://en.wikipedia.org/wiki/Isle_of_Man_TT

    It's the oldest, but not many people know about it. It used to be a part of MotoGP until the 1970's, due to the deaths, they stopped including it in MotoGP, but it still continues every year as a separate event.
     

    Veritas Blue

    Member
    Sep 19, 2010
    35
    1
    0
    එන්න කියපන් බලන්න මාත් එක්ක . . . මම කිලෝ මීටර් 365 විනාඩි 39න් යනවා . . .

    33590_1631163176778_4483349_n.jpg

    Boru -- eka CBR600RR ekak, ewa 365km/h yanne na. 600cc bike top speed (250 - 275km/h)

    1000cc bikes yannawa 320km/h+ speed limiter remove kerala.

    MotoGP bikes 365km/h yanne na, kohomoda oyage bike 365 yanne? :no:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    එන්න කියපන් බලන්න මාත් එක්ක . . . මම කිලෝ මීටර් 365 විනාඩි 39න් යනවා . . .

    33590_1631163176778_4483349_n.jpg

    මෙහෙ පාරවල් වල නම් හොම්බෙන් තමා බොට විනාඩි 39න් යන්න වෙන්නේ :P:P