

patta Speed 1k ban
Umbe Avatar 1nam awl ban ape dial 1kage Avatar 1 oya



ඒ තරම් පවර් එකක් බයික් වලට තියෙන්නේ. 365km විනාඩි 52කින්ද කොහෙද යනව 
අපේ එවුන්ට නම් මේ අහලකටවත් එන්න බෑ මගෙ හිතේ 
අම්මෝ පිස්සු හැදෙනවා. යකෝ යන වේගේ...... ඒ අස්සේ වංඟු වල වීල් කරනවාත් එක්ක. වීල් කරනවද throttle එක දෙද්දි auto wheel වෙනවද දන් නෑඒ තරම් පවර් එකක් බයික් වලට තියෙන්නේ. 365km විනාඩි 52කින්ද කොහෙද යනව
අපේ එවුන්ට නම් මේ අහලකටවත් එන්න බෑ මගෙ හිතේ
එන්න කියපන් බලන්න මාත් එක්ක . . . මම කිලෝ මීටර් 365 විනාඩි 39න් යනවා . . .
![]()

එන්න කියපන් බලන්න මාත් එක්ක . . . මම කිලෝ මීටර් 365 විනාඩි 39න් යනවා . . .
![]()

Boru -- eka CBR600RR ekak, ewa 365km/h yanne na. 600cc bike top speed (250 - 275km/h)
1000cc bikes yannawa 320km/h+ speed limiter remove kerala.
MotoGP bikes 365km/h yanne na, kohomoda oyage bike 365 yanne?![]()
