මූන Cool කරගන්න AC එකක් හදාගමු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මූන Cool කරගන්න AC එකක් හදාගමු

    මේ වැඩේ ජොලියට කරලා බලන්න හොදයි. වැඩි වියදමක් යන්නෙත් නෑ... හැබැයි ඉතිං මේක කියවලා මට බනින්න එපා. අයිස් හදාගන්න කරන්ට් එක යනවා, ඒකයි මේකයි කියලා. නිකන් තියන ෆ්රිජ් එකට වතුර ටිකක් දාලා තිබ්බහම අයිස් වෙනවනේ. තව කියන්න එපා මේකෙන කාමරේ කූල් වෙන්නෙ නෑ කියලා. මේකෙන් ඉතින් මූන විතරයි තමයි කූල් වෙන්නේ. හැබැයි නිකම්ම යූඑස්බී ෆෑන් එකක් පාවිච්චි කරනවට වඩා හොද කූල් එකක් තියෙනවා. මමත් තාම මේක මේවදියටම හදලා බැලුවෙ නෑ. නිකං යූඑස්බී ෆෑන් එකට පිටිපස්සෙන් අයිස් තියල බැලුවා.

    ඉතිං කැමති අය විතරක් බලන්න. මේ වගේ දේකින් අලුත් අදහසක් වත් ගන්න පුලුවන්නෙ.

    පහල තියෙන විස්තර නෙට් එකෙන් තමයි හොයාගත්තෙ.

    Step 1: Box
    FJQNOAYF82EXITA.LARGE.jpg

    FZR4JMSF82EXITE.LARGE.jpg

    Find the tin and make holes.

    Step 2: Barrier
    FHZXZWBF82EXIT3.LARGE.jpg

    Make old cd barrier

    Step 3: Connect and lid
    F5U45N4F82EXIT1.LARGE.jpg

    F4UOEICF82EXITC.LARGE.jpg

    F8DD6QPF82EXIT7.MEDIUM.jpg

    FNR34P6F82EXITF.MEDIUM.jpg

    Connect USB cable with CPU Cooler

    Step 4: Ice
    FWY7DAEF82EXITB.LARGE.jpg

    Put ice (better - dry ice)

    Step 5: Connect
    F041WH4F82EXIT4.LARGE.jpg


    F0WTZF5F82EXIT2.LARGE.jpg


    මේ තව එකක්
    FFXT5MZGATU1HB2.SMALL.jpg
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ayi ban okane use wenne ara 17000ta thiyana A/C eke, un AC keewata ice keta pitipasata daala issarahin an eka daala ice haraha hulan gannawa
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හොද අදහසක්...
    ayi ban okane use wenne ara 17000ta thiyana A/C eke, un AC keewata ice keta pitipasata daala issarahin an eka daala ice haraha hulan gannawa

    බන්ටු;14960544 said:
    කෝ ඉතින් ඕක උඹේ මුනට ගහලම photo එකක් දාපන්කෝ. :P
    එල එල , හොද නිර්මාණයක් සහෝ !! :yes:




    Thanks Thanks Thanks Thanks
     
    • Like
    Reactions: mcwolfe