වෙනස : Z

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිස්සු පුසා;14962790 said:
    titi kokatada kamathi ;)
    :oo: මෙතන කැමැත්තක් අකමැත්තක් ගැන නෙවේ අහල තියෙන්නේ.. :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම ලංකාවේ............:P

    එහෙනම් ලංකාවේ පැත්තේ ඉස්සෙල්ලාම තියෙන්නේ අරකනේ...:baffled:
    image.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    කතාවේ ඇත්තක් තිබුනට ටිටී ලංකාව කියන්නේ ගොඩක් සංස්කෘතිය, සදාචාරමත් රටක්. ඒක පැරණි කාලෙ ඉඳලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒ දවස්වල ගෙදර අය එක්ක ටීවී එකේ ෆිල්ම් එකක් බලද්දි, ෆිල්ම් එකක කිස් කරන සීන් එකක් යද්දි අපි නම් ශේප් වෙලා යනවා. එහෙම සමාජෙක අපි හැදුනේ. මගේ මතයක් තමා තොල් සිප ගැනීම් නම් පෞද්ගලිකව සිද්ධ වෙන්න ඕනේ දෙයක් කියලා :P:P අනික් හාදු අපි කම්මුලට/නළලට දෙන ඒවා නම් ප්‍රසිද්ධියේ දුන්නට කිසි අවුලක් නෑ. නමුත් අපි පිටරටකට ගියාම එහෙදි ඔය සීන් දකිද්දි එච්චර ගාණක් නෑ. ඒත් මෙහෙදි ඕවා දකිද්දි නම් ලොවෙත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. ඒක මේ අපි හැදිලා තියෙන වටපිටාව සහ අපේ මොළෙට කාවැදිලා තියෙන දේ අනුව. තව දෙයක් තමා කවුරුත් ප්‍රසිද්ධියේ මුත්‍රා කරන් නෑ. එක්කෝ කැලයක්, කණුවක්, වාහනයකට කවර් වෙලා තමා. නැතුව පාර මැද්දි ඕවා කරන් නෑනේ. නමුත් තොල් සිප ගැනීම් ගත්තම පිට රටවල් වල පාරේ වගේ ඕපන් තැන් වලත් කරනවා. සෝ පබ්ලික් කියන වචනය ඔතනට ඔබිනවා දැයි පැනයක් නගිනවා :rofl::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහෙනම් ලංකාවේ පැත්තේ ඉස්සෙල්ලාම තියෙන්නේ අරකනේ...:baffled:
    image.png
    අපොයි මම කිව්වේ ඒක නෙවෙයි....:no:
    මෙන්න මේක..:P

    Untitled_1.jpg
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කතාවේ ඇත්තක් තිබුනට ටිටී ලංකාව කියන්නේ ගොඩක් සංස්කෘතිය, සදාචාරමත් රටක්. ඒක පැරණි කාලෙ ඉඳලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒ දවස්වල ගෙදර අය එක්ක ටීවී එකේ ෆිල්ම් එකක් බලද්දි, ෆිල්ම් එකක කිස් කරන සීන් එකක් යද්දි අපි නම් ශේප් වෙලා යනවා. එහෙම සමාජෙක අපි හැදුනේ. මගේ මතයක් තමා තොල් සිප ගැනීම් නම් පෞද්ගලිකව සිද්ධ වෙන්න ඕනේ දෙයක් කියලා :P:P අනික් හාදු අපි කම්මුලට/නළලට දෙන ඒවා නම් ප්‍රසිද්ධියේ දුන්නට කිසි අවුලක් නෑ. නමුත් අපි පිටරටකට ගියාම එහෙදි ඔය සීන් දකිද්දි එච්චර ගාණක් නෑ. ඒත් මෙහෙදි ඕවා දකිද්දි නම් ලොවෙත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. ඒක මේ අපි හැදිලා තියෙන වටපිටාව සහ අපේ මොළෙට කාවැදිලා තියෙන දේ අනුව. තව දෙයක් තමා කවුරුත් ප්‍රසිද්ධියේ මුත්‍රා කරන් නෑ. එක්කෝ කැලයක්, කණුවක්, වාහනයකට කවර් වෙලා තමා. නැතුව පාර මැද්දි ඕවා කරන් නෑනේ. නමුත් තොල් සිප ගැනීම් ගත්තම පිට රටවල් වල පාරේ වගේ ඕපන් තැන් වලත් කරනවා. සෝ පබ්ලික් කියන වචනය ඔතනට ඔබිනවා දැයි පැනයක් නගිනවා :rofl::rofl:
    අදහස් දැක්වුවාට තුති.. : )