පිස්සු පුසා;14962790 said:titi kokatada kamathi![]()
මෙතන කැමැත්තක් අකමැත්තක් ගැන නෙවේ අහල තියෙන්නේ.. 
පිස්සු පුසා;14962790 said:titi kokatada kamathi![]()
මෙතන කැමැත්තක් අකමැත්තක් ගැන නෙවේ අහල තියෙන්නේ.. 
මම ලංකාවේ............ඔයා ලංකාවේ නෙවෙයිද ඉන්නේ...
එහෙනම් සොරි![]()

මම ලංකාවේ............![]()


අනික් හාදු අපි කම්මුලට/නළලට දෙන ඒවා නම් ප්රසිද්ධියේ දුන්නට කිසි අවුලක් නෑ. නමුත් අපි පිටරටකට ගියාම එහෙදි ඔය සීන් දකිද්දි එච්චර ගාණක් නෑ. ඒත් මෙහෙදි ඕවා දකිද්දි නම් ලොවෙත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. ඒක මේ අපි හැදිලා තියෙන වටපිටාව සහ අපේ මොළෙට කාවැදිලා තියෙන දේ අනුව. තව දෙයක් තමා කවුරුත් ප්රසිද්ධියේ මුත්රා කරන් නෑ. එක්කෝ කැලයක්, කණුවක්, වාහනයකට කවර් වෙලා තමා. නැතුව පාර මැද්දි ඕවා කරන් නෑනේ. නමුත් තොල් සිප ගැනීම් ගත්තම පිට රටවල් වල පාරේ වගේ ඕපන් තැන් වලත් කරනවා. සෝ පබ්ලික් කියන වචනය ඔතනට ඔබිනවා දැයි පැනයක් නගිනවා 
අපොයි මම කිව්වේ ඒක නෙවෙයි....එහෙනම් ලංකාවේ පැත්තේ ඉස්සෙල්ලාම තියෙන්නේ අරකනේ...
![]()

අපොයි මම කිව්වේ ඒක නෙවෙයි....![]()
මෙන්න මේක..
![]()
..ඔයා ඉන්නේ ලංකාවෙනේ 


අදහස් දැක්වුවාට තුති.. : )කතාවේ ඇත්තක් තිබුනට ටිටී ලංකාව කියන්නේ ගොඩක් සංස්කෘතිය, සදාචාරමත් රටක්. ඒක පැරණි කාලෙ ඉඳලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒ දවස්වල ගෙදර අය එක්ක ටීවී එකේ ෆිල්ම් එකක් බලද්දි, ෆිල්ම් එකක කිස් කරන සීන් එකක් යද්දි අපි නම් ශේප් වෙලා යනවා. එහෙම සමාජෙක අපි හැදුනේ. මගේ මතයක් තමා තොල් සිප ගැනීම් නම් පෞද්ගලිකව සිද්ධ වෙන්න ඕනේ දෙයක් කියලාඅනික් හාදු අපි කම්මුලට/නළලට දෙන ඒවා නම් ප්රසිද්ධියේ දුන්නට කිසි අවුලක් නෑ. නමුත් අපි පිටරටකට ගියාම එහෙදි ඔය සීන් දකිද්දි එච්චර ගාණක් නෑ. ඒත් මෙහෙදි ඕවා දකිද්දි නම් ලොවෙත් අයියෝ සල්ලි කියලා හිතෙනවා. ඒක මේ අපි හැදිලා තියෙන වටපිටාව සහ අපේ මොළෙට කාවැදිලා තියෙන දේ අනුව. තව දෙයක් තමා කවුරුත් ප්රසිද්ධියේ මුත්රා කරන් නෑ. එක්කෝ කැලයක්, කණුවක්, වාහනයකට කවර් වෙලා තමා. නැතුව පාර මැද්දි ඕවා කරන් නෑනේ. නමුත් තොල් සිප ගැනීම් ගත්තම පිට රටවල් වල පාරේ වගේ ඕපන් තැන් වලත් කරනවා. සෝ පබ්ලික් කියන වචනය ඔතනට ඔබිනවා දැයි පැනයක් නගිනවා
1 karanna asai. kata karannada
![]()
![]()
![]()
![]()


අදහස් දැක්වුවාට තුති.. : )

අවතාරේ වෙනස් කරන්නයි කිව්වේ 
