දිලිසෙන එළි දහසක් මැද..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිලිසෙන එළි දහසක් මැද..

    දිලිසෙන එළි දහසක් මැද...සැනකෙලි සිරි නාද අතර...
    පැටලෙන සිත ඔය රුව දස අත විමසනවා..................
    රූපවාහිනී තිරයෙන්..එබී බලන අඩ පැයකට...
    ජීවිතයම ඔයා මගේ කියා හිතෙනවා...........

    කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....
    දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

    විඩා නැගෙන හැන්දෑවේ...තදබද වූ මන්මාවත්...
    අතරින් හනි හනිකේ නිවසට මා එන්නේ......
    හතයි තිහේ කනිසම ලග...සිත නවතියි නෙතු විමසයි..
    ඔය රූපය දැකගන්නයි මං ලැතැවෙන්නේ..........

    කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....
    දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

    කලා කෙතින් පිබිදී එන....උදා ඉරක් සේ දිදුලන...
    අහංකාර ඔය බැල්මට සිත උමතු වෙලා.............
    විනාඩියක් ගතවෙනකොට...මැවේ දහස් වර ඔය නෙත...
    නොදැක ඉන්නෙ කොහොමද තව..එන්නම් සොයලා..............

    කොලොම්පුරේ රටා මවන තාරකාවියේ....
    දිනෙක ඔයා දැකගන්නට එනවා කුමරියේ.......

    දිලිසෙන එළි දහසක් මැද..
     
    • Like
    Reactions: uditha2sanjaya

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    විනාඩියක් ගතවෙනකොට...මැවේ දහස් වර ඔය නෙත...
    නොදැක ඉන්නෙ කොහොමද තව..එන්නම් සොයලා..............
    :love::love::love::love::love::love:
    suba pathum malayo .... !!!! suba anagathayak wewa... !!! ;);););):P:P:P:P

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    :D:D:D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නැත්තං මොකෙක් හරි විද්දද ආව් ආව් ගෑවේ...!! :dull::dull:
    "ආව් ආව් " කියන එකට තේරුම් ගොඩක් තියෙනවා තමා ,
    ඒත් මම නම් කිව්වේ ඔයා ඔය හිතන විදිහේ "ආව්" එකක් ගැන නම් නෙවේ ..:baffled::lol::rofl:
    මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ.. :baffled: තේරුම් ගන්න බලන්න... :rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;14963001 said:
    හරිම ලස්සනයි මල්ලියා......... :yes::yes::yes:
    11.gif
    බොහොම ස්තූතියි අක්කෙ :D:D

    kawda ane e?:D:D
    harima lassanaiii..
    කවුරු වෙන්න පුලුවන්ද ? :rolleyes::rolleyes::rofl:

    kawda ane e?:D:D
    හරිම ලස්සනයි මල්ලියා......... :yes::yes::yes:
    :dull::dull::baffled:
    ඈහ්.. මූ මට මල්ලි කිව්වා :rolleyes: :dull::love:

    විනාඩියක් ගතවෙනකොට...මැවේ දහස් වර ඔය නෙත...
    නොදැක ඉන්නෙ කොහොමද තව..එන්නම් සොයලා..............
    :love::love::love::love::love::love:
    suba pathum malayo .... !!!! suba anagathayak wewa... !!! ;);););):P:P:P:P

    11.gif
    එළ එළ.. ජයවේවා... ඔබටත් එසේම වේවා !!!

    kawda ane e?:D:D
    හරිම ලස්සනයි මල්ලියා......... :yes::yes::yes:
    තෑන්කූ...
    කවුරුවත් නෙවෙයි නංගි :love::P:rofl:
    අඩෝ බලං යද්දි ඔක්කොම නාකියො නෙ ඉදලා තියෙන්නෙ :rofl:

    තරුවකට පෙම් බැදි ලයින් එකක් වගේ නේ..:D
    එල එල :):)
    :rolleyes: :cool: :rofl: නිලියකට පෙම් කලෙමි වගේ කේස් එකක් නෙහ් :rofl:;)

    kawda ane e?:D:D
    හරිම ලස්සනයි මල්ලියා......... :yes::yes::yes:
    :frown::frown::frown: :oo:

    එළකිරි කොල්ලෝ...

    11.gif
    තෑන්කූ මචං