ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Ghost ඔය කතාව කිව්ව එක කමක් නෑ කියමුකෝ :P:P ඌ ටිකක් අළුත් නිසා. ඒත් ගොං පසනා එහෙම කියනවා කිව්වම. මචං මම Agent ගහද්දි armor එක ගන්නවා :P:P එතකොට ටිකක් තියන්න ඕනේ මාව මරන්න නම්. එක පාර මරන්න බෑ. පසන් උඹ දන්නවා ඇතිනේ උඹත් armor දාන නිසා. ඒත් Police ගහද්දි බලපන් මට එකක් හරියට තිබ්බොත් මැරෙනවා :D:D ලැග් නම් කැඩි කැඩි දුවන්නේ ගොඩක් වෙලාවට :rolleyes::rolleyes:
    menna bole ekek serious aran....:P :rofl: :rofl:
    michael-jordan-laugh.gif
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ghost ඔය කතාව කිව්ව එක කමක් නෑ කියමුකෝ :P:P ඌ ටිකක් අළුත් නිසා. ඒත් ගොං පසනා එහෙම කියනවා කිව්වම. මචං මම Agent ගහද්දි armor එක ගන්නවා :P:P එතකොට ටිකක් තියන්න ඕනේ මාව මරන්න නම්. එක පාර මරන්න බෑ. පසන් උඹ දන්නවා ඇතිනේ උඹත් armor දාන නිසා. ඒත් Police ගහද්දි බලපන් මට එකක් හරියට තිබ්බොත් මැරෙනවා :D:D ලැග් නම් කැඩි කැඩි දුවන්නේ ගොඩක් වෙලාවට :rolleyes::rolleyes:
    ow machan mata meter une passe oka :D uba ok but ara cedric ta nam gahnna harima amarui. :rofl::rofl:
    ada match gahala mahansi athi kastiyata :D
    ada gahuvada matches... hmm ada mata play karann une naha.. heta balanava. :cool::cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,844
    113
    -In Darkness-
    ow machan mata meter une passe oka :D uba ok but ara cedric ta nam gahnna harima amarui. :rofl::rofl:
    Cedric නම් ලැග් සීන් එකක් තියෙනවා කොහොමත්, දැන් හොඳයි. ඉස්සර ඌව මරන්න පූලුවන් බෝම්බ වලිනුයි පිහියෙනුයි විතරයි :baffled::baffled:
    eka misak. mama baluwa ube wire maaaru welaawath da kiyala :P :P

    චීට් බොට් දාන එවුන්ට වගේ අපිට වයර් මාරු වෙන් නෑ :rofl::rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Cedric නම් ලැග් සීන් එකක් තියෙනවා කොහොමත්, දැන් හොඳයි. ඉස්සර ඌව මරන්න පූලුවන් බෝම්බ වලිනුයි පිහියෙනුයි විතරයි :baffled::baffled:
    apoi ow e kaalenan uuwa dakka gaman mama pana kadaagena duwan gihin hangenwa.... :rofl: :rofl:
    චීට් බොට් දාන එවුන්ට වගේ අපිට වයර් මාරු වෙන් නෑ :rofl::rofl:
    cheat bot daanne ubawa mareema adahasin pamani....:rolleyes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,844
    113
    -In Darkness-
    කස්ටිය මේ පින්තූරේ දැක්කම බය වෙන්න එපා :P මේ කොහෙද කියලා ගොඩක් අය දන් නැතිව ඇති, මේ තියෙන්නේ Bunker map එකේ එක පැත්තක් :P මේක D2 මූලිකව Ultimate Hunters විසින් සොයා ගන්නා ලද්දක්. අපි එක්ක බන්කර් එකේ අවසානෙට ගහපු ටීම්ස් වලට බෝනස් එකක් වශයෙන් ගේම් එකෙන් පස්සේ අපි ඔහාට එක්කන් ගියා :rofl::rofl::P:P පට්ට ප්ලේස් එක. තව තව තැන් තියෙනවා. යන්න වෙලාව තමා නැත්තේ. 5mins වලින් මැප් එක restart වෙන නිසා ;);)

    2wdvmuh.jpg
     
    fasta place eka banz...:cool:
    welaawaka yanna oonee...:yes:
    eth mun hamathissema shopping eka thiyaagena gahanawa misak map eka maaru karannawath denne naane....:frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,844
    113
    -In Darkness-
    fasta place eka banz...:cool:
    welaawaka yanna oonee...:yes:
    eth mun hamathissema shopping eka thiyaagena gahanawa misak map eka maaru karannawath denne naane....:frown:

    කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් shopping එක පොඩි මැප් එකක් නිසා බෝරින් නැතිව ගැහුවෑකි. ඒකයි ගොඩක් වෙලාවට ඒකේ ගහන්නේ. ලොකු මැප් එකකට ගියාම කස්ටිය ඇංඟිලා පිස්සු කෙලිද්දි එපා වෙනවනේ. ඔතනට යමන්. පට්ට ප්ලේස් එක. ඔතනට යන් නැතිව අනික් පැත්තේ කන්ද උඩ හදලා තියෙන නිකන් castle එකක් වගේ තියෙනවා. ඒකත් එල :cool::cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ekane kiuwe poddak inna kiyala ekkan yanna. :rolleyes::rolleyes::rolleyes:
    anith dawase ekkan yanna...:D

    කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් shopping එක පොඩි මැප් එකක් නිසා බෝරින් නැතිව ගැහුවෑකි. ඒකයි ගොඩක් වෙලාවට ඒකේ ගහන්නේ. ලොකු මැප් එකකට ගියාම කස්ටිය ඇංඟිලා පිස්සු කෙලිද්දි එපා වෙනවනේ. ඔතනට යමන්. පට්ට ප්ලේස් එක. ඔතනට යන් නැතිව අනික් පැත්තේ කන්ද උඩ හදලා තියෙන නිකන් castle එකක් වගේ තියෙනවා. ඒකත් එල :cool::cool:
    eth hamatgissema gahankota epa wenawa banz.... :dull:
    dan uda nathi nisa kohomath epa wenawa. uda thibbanan ela.... :cool:
    mama paara danne nathi nisa danna ekek inna welaawata oone oya paththe yanna....:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,844
    113
    -In Darkness-
    anith dawase ekkan yanna...:D

    eth hamatgissema gahankota epa wenawa banz.... :dull:
    dan uda nathi nisa kohomath epa wenawa. uda thibbanan ela.... :cool:
    mama paara danne nathi nisa danna ekek inna welaawata oone oya paththe yanna....:yes:

    කවුද බං උඩ ඔට්ටු නෑ කියන්නේ??? ඒක මේ Tournament Rule එකක් විතරයි. මෙහෙමයි. Players ලා වැඩියෙන් ඉද්දි උඩ ඔට්ටු තියහන්. එක පැත්තකට 5ක් වගේ ඉද්දි නම් උඩ ඔට්ටු තියලා තේරුමක් නෑනේ. 8vs8 වගේ වෙද්දි උඩ ඔට්ටු තියෙනවා :yes::yes:
     
    Status
    Not open for further replies.