Ado Uda Uttu NAe NAeකවුද බං උඩ ඔට්ටු නෑ කියන්නේ??? ඒක මේ Tournament Rule එකක් විතරයි. මෙහෙමයි. Players ලා වැඩියෙන් ඉද්දි උඩ ඔට්ටු තියහන්. එක පැත්තකට 5ක් වගේ ඉද්දි නම් උඩ ඔට්ටු තියලා තේරුමක් නෑනේ. 8vs8 වගේ වෙද්දි උඩ ඔට්ටු තියෙනවා

thebunker?bunker ban
eke tiyenne loku kandak ne. kohomada methanata yanne?Ado Uda Uttu NAe NAe![]()

thebunker?eke tiyenne loku kandak ne. kohomada methanata yanne?
kiyahanko ban ape mama me dan tryn oka hoyannaයකෝ Playersla 20ක් විතර එක ගොඩේ ඕකේ ගහන්න පිස්සුද??? ප්ලේයර්ස් වැඩි වුනාම පරණ විදියට උඩ ඔට්ටුයි
නගින්න් පුළුවන් බං. නගින සිස්ටම් එකක් සහා ප්ලේස් එකක් තියෙනවා

kiyahanko ban ape mama me dan tryn oka hoyanna![]()
free roam ekata aava. onna dan ennam arakataකෝ උඹ ඉන්නවද server එකේ???

ඔන්න Kriztaවයි, Luckylukeවයිත් ගෙනිච්චා
![]()

Thanks Machan..... ගෙනිච්චත් හරි තොපි මට අන්තිමට සැචෙල් ගහලා මරපු එක තමයි බලු වැඩේ... මුන් මහ බලු මිනිස්සු ඔයි...![]()

ලොල් සීන් එක
Thanks Machan..... ගෙනිච්චත් හරි තොපි මට අන්තිමට සැචෙල් ගහලා මරපු එක තමයි බලු වැඩේ... මුන් මහ බලු මිනිස්සු ඔයි...![]()

මම නම් නෙමෙයි Furry 

ඒක ෆන් 
සිරාවට ආවා ඒක නම්satchel දාන පිතූරේ බලපං තව කොච්චර වෙලා තියෙනවද කියලා. ඒ පිපිරෙව්වේ අන්තිම තත්පරේ බං

satchel දාන පිතූරේ බලපං තව කොච්චර වෙලා තියෙනවද කියලා. ඒ පිපිරෙව්වේ අන්තිම තත්පරේ බං

අපරදේ සැචෙල් පුපුරද්දිත් ගන්න තිබ්බේ එකක්....![]()

අරූට තමා ගන්න තිබ්බේ. මං දුවන ගමන් හිටියේ ඒ වෙලාවේ

එල අපි කැපුනා හෙට උඩේ සෙට් වෙමු.. බායි ඇන්ඩ් බුදුසරණයි මචංලා.... 

මම දැක්කා උඹ පනිනවා ඒ එක්කම පිපිරුවා....එල අපි කැපුනා හෙට උඩේ සෙට් වෙමු.. බායි ඇන්ඩ් බුදුසරණයි මචංලා....
![]()

මම දැක්කා උඹ පනිනවා ඒ එක්කම පිපිරුවා....එල අපි කැපුනා හෙට උඩේ සෙට් වෙමු.. බායි ඇන්ඩ් බුදුසරණයි මචංලා....
![]()
බුදුසරණයි!එල එල මචං. මාත් දැන් කැපෙන්න කියලා.... බායි ඇන්ඩ් තෙරුවන් සරණයි