ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    කවුද බං උඩ ඔට්ටු නෑ කියන්නේ??? ඒක මේ Tournament Rule එකක් විතරයි. මෙහෙමයි. Players ලා වැඩියෙන් ඉද්දි උඩ ඔට්ටු තියහන්. එක පැත්තකට 5ක් වගේ ඉද්දි නම් උඩ ඔට්ටු තියලා තේරුමක් නෑනේ. 8vs8 වගේ වෙද්දි උඩ ඔට්ටු තියෙනවා :yes::yes:
    Ado Uda Uttu NAe NAe :angry::rolleyes::no::dull::dull::frown:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    Ado Uda Uttu NAe NAe :angry::rolleyes::no::dull::dull::frown:
    යකෝ Playersla 20ක් විතර එක ගොඩේ ඕකේ ගහන්න පිස්සුද??? ප්ලේයර්ස් වැඩි වුනාම පරණ විදියට උඩ ඔට්ටුයි :frown::frown:
    thebunker? :confused: eke tiyenne loku kandak ne. kohomada methanata yanne?

    නගින්න් පුළුවන් බං. නගින සිස්ටම් එකක් සහා ප්ලේස් එකක් තියෙනවා :D
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    යකෝ Playersla 20ක් විතර එක ගොඩේ ඕකේ ගහන්න පිස්සුද??? ප්ලේයර්ස් වැඩි වුනාම පරණ විදියට උඩ ඔට්ටුයි :frown::frown:

    නගින්න් පුළුවන් බං. නගින සිස්ටම් එකක් සහා ප්ලේස් එකක් තියෙනවා :D
    kiyahanko ban ape mama me dan tryn oka hoyanna :rofl::dull::dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    ඔන්න Kriztaවයි, Luckylukeවයිත් ගෙනිච්චා :P:P

    lliyd.jpg
     
    • Like
    Reactions: krizta

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔන්න Kriztaවයි, Luckylukeවයිත් ගෙනිච්චා :P:P

    lliyd.jpg

    Thanks Machan..... ගෙනිච්චත් හරි තොපි මට අන්තිමට සැචෙල් ගහලා මරපු එක තමයි බලු වැඩේ... මුන් මහ බලු මිනිස්සු ඔයි... :angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    Thanks Machan..... ගෙනිච්චත් හරි තොපි මට අන්තිමට සැචෙල් ගහලා මරපු එක තමයි බලු වැඩේ... මුන් මහ බලු මිනිස්සු ඔයි... :angry::angry::angry:

    satchel දාන පිතූරේ බලපං තව කොච්චර වෙලා තියෙනවද කියලා. ඒ පිපිරෙව්වේ අන්තිම තත්පරේ බං :rofl::rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ලොල් සීන් එක :P:P

    Thanks Machan..... ගෙනිච්චත් හරි තොපි මට අන්තිමට සැචෙල් ගහලා මරපු එක තමයි බලු වැඩේ... මුන් මහ බලු මිනිස්සු ඔයි... :angry::angry::angry:
    :rofl::rofl::rofl: මම නම් නෙමෙයි Furry :rofl::rofl::rofl::rofl: ඒක ෆන් :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    අරූට තමා ගන්න තිබ්බේ. මං දුවන ගමන් හිටියේ ඒ වෙලාවේ :P:P

    මම දැක්කා උඹ පනිනවා ඒ එක්කම පිපිරුවා....:angry::angry: එල අපි කැපුනා හෙට උඩේ සෙට් වෙමු.. බායි ඇන්ඩ් බුදුසරණයි මචංලා.... :yes::D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,846
    113
    -In Darkness-
    මම දැක්කා උඹ පනිනවා ඒ එක්කම පිපිරුවා....:angry::angry: එල අපි කැපුනා හෙට උඩේ සෙට් වෙමු.. බායි ඇන්ඩ් බුදුසරණයි මචංලා.... :yes::D

    එල එල මචං. මාත් දැන් කැපෙන්න කියලා.... බායි ඇන්ඩ් තෙරුවන් සරණයි ;);)
     
    බුදුසරණයි! :)
     
    Status
    Not open for further replies.