Selena Gomez Come And Get It

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    Selena Gomez Come And Get It


    selena-gomez-mobile-wallpaper.jpg

    අපි කවුරුත් දන්න බීබර්ගේ කෑල්ල :confused: සෙලෙනා ගොමස් අලුත් සින්දුවක් release කලා ලගදි (ලගදි කිව්වෙ 2013 may 7) . . සින්දුවේ නම තමයි Come Angd Get it ! (මටත් යන්න හිතෙනව බන් ගිහින් ගන්න:rofl::rofl: ) ... . කොහොම හරි මේ සින්දුව තනිකරම Indian Item එකට හදලා තියෙන්නේ .. Punjab Music, Indian Dance ... අෆ්ෆේ සෙලෙනා මේ සින්දුවේ ෆට්ටයි . . . ඇග කිලිපොලා යනවා ! :rofl::rofl: බලපු නැති උන් එහෙනම් බලපන්කො

    Justin-Bieber-Selena-Gomez-Dating-500x333.jpg






    මෙන්න Youtube එකට ගිහින්ම Original Video එක බලන්න ඔන අයට :http://www.youtube.com/watch?feature=player_detailpage&v=n-D1EB74Ckg

    Rep දෙන උන්ට පන්න පන්න Rep දෙනවා !
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    0002068A.gif

    ඕකිගෙ සිංදු අහනවට වඩා හොදයි වැල ෆිල්ම් එකක් සවුන්ඩ් වැඩි කරලා දානවා..

    avatar438521_3.gif

     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔක්කොම හොදයි හින්දි මගුලක් දාල සින්දුව කාලා.
    මොකද බන් මේ ඉන්දියන් කාරයෝ දැන් හැම ලබ්බටම රින්ගලා ගම කන්නේ?
    හොලිවුඩ් ඉන්දියන් වේගන එනවා.ශික්