Selena Gomez Come And Get It
අපි කවුරුත් දන්න බීබර්ගේ කෑල්ල
සෙලෙනා ගොමස් අලුත් සින්දුවක් release කලා ලගදි (ලගදි කිව්වෙ 2013 may 7) . . සින්දුවේ නම තමයි Come Angd Get it ! (මටත් යන්න හිතෙනව බන් ගිහින් ගන්න
) ... . කොහොම හරි මේ සින්දුව තනිකරම Indian Item එකට හදලා තියෙන්නේ .. Punjab Music, Indian Dance ... අෆ්ෆේ සෙලෙනා මේ සින්දුවේ ෆට්ටයි . . . ඇග කිලිපොලා යනවා ! 
බලපු නැති උන් එහෙනම් බලපන්කො

මෙන්න Youtube එකට ගිහින්ම Original Video එක බලන්න ඔන අයට :http://www.youtube.com/watch?feature=player_detailpage&v=n-D1EB74Ckg
Rep දෙන උන්ට පන්න පන්න Rep දෙනවා !
Last edited: