ඒ එනවා කිව්වේ ඔයාව හොයාගෙන වගේනේ මෙයා ආව් ආව් ගෑවේ...![]()
ඈහ්


උඹට හොකද උනේ ?


ලොල්..

පිස්සු

නැත්තං මොකෙක් හරි විද්දද ආව් ආව් ගෑවේ...!!![]()
ලොල් ඕයි



"ආව් ආව් " කියන එකට තේරුම් ගොඩක් තියෙනවා තමා ,
ඒත් මම නම් කිව්වේ ඔයා ඔය හිතන විදිහේ "ආව්" එකක් ගැන නම් නෙවේ ..
මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ..තේරුම් ගන්න බලන්න...
![]()



ටිටී හිතන විදිහට මං හරි කැමති

තේරුම් ගත්තා







ආවත් හොඳක් නෑ උඹලගෙන්