ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ
ඔන්න මචන්ලා මමත් ඉදලා ඉදලා ලැප්ටොප් එකක් ගත්තා.මට කිව්වට මේක මට නෙමේ හොදේ.මේක ගත්තේ මගේ ගෑණු ලමයට.ගත්තේ ටොශීබා එකක් (c850).ගොඩක් හොයලා බලලා එකෙකුට වද දීලා තමා
(වෙන කාටද ඉතින් යුරාජ් කොල්ලට තමා
) ගත්තේ.
ඔන්න බලන්නකෝ පින්තූර ටිකක්.
තව ඉතින් ඒකට ඕන කරන කෑලි බෑලි ටිකකුත් ගත්තා.
මේ ඔක්කොටම හෙල්ප් එක දුන්නේ අපේ යුරාජ් සහෝදරයා.
Recommend by RADiAX
(වෙන කාටද ඉතින් යුරාජ් කොල්ලට තමා
) ගත්තේ.ඔන්න බලන්නකෝ පින්තූර ටිකක්.
තව ඉතින් ඒකට ඕන කරන කෑලි බෑලි ටිකකුත් ගත්තා.
මෙන්න ස්පෙක්ස් ටික
Intel core i3 2.30Ghz
4GB DDR3 RAM
500GB HDD
DVD Writer
Full keyboard
15.6 LED display
64bit Windows 7
Toshiba laptop Bag
65,000
Other
cooling pad
wireless mouse
USB hub
3,400/-
Intel core i3 2.30Ghz
4GB DDR3 RAM
500GB HDD
DVD Writer
Full keyboard
15.6 LED display
64bit Windows 7
Toshiba laptop Bag
65,000
Other
cooling pad
wireless mouse
USB hub
3,400/-
මේ ඔක්කොටම හෙල්ප් එක දුන්නේ අපේ යුරාජ් සහෝදරයා.
Recommend by RADiAX

ඌරාජ් discount ekak dala dunnada?

