![]()
Permit $30,000
Permit Selling in SL Price 2.0 to 3.5mn
Range Rover Evoque with Permit 104mn
without Permit 240mn
Range Rover Evoque Link
ඉවොක් එකේ pure කියන මොඩල් එක තමයි ගෙන්නන පුළුවන් අනික් දෙකම බැහැ. ඔර්ඩර් කරනකොට මැනුවල් ඕන නම් මැනුවල් ගෙන්නන පුළුවන් ඔටෝ ඕන නම් එකත් පුළුවන්.. එන්ජිම 2.2 ඩිසල්.
මේකේ මොඩල් තුනක් එනවා
pure
prestige
Dynamic
මේ තුනෙන් options වැඩි prestige එකෙයි dynamic එකෙයි.. මම ලැබිච්ච අස්සයාගේ දත් නම් ගණන් කරන්න ගියේ නැහැ හම්බ වෙන එකේ රතු සුදු එක ඕඩර් කරා. අහ් තව එකක් pure එකේ auto park option එක නැහැ. අපේ ලංකාවට මොන auto පාක්ද.. හරියට පාරවල් වල ඉරි ඇඳලා නැති කොට.. හැබැයි ගෙනත් දෙනවා කියන දවසට කවදාවත් හිතාගෙන ඉන්න එපා හම්බ වෙයි කියලා. මට නම් දෙනවා කිව්වේ මැයි 5 තාම දුන්නේ නැහැ.. හැබැයි minister permit ඔර්ඩර් කරොත් ඉතින් දෙනවා කිව්වා දවසට කලින් හම්බ වෙනවා
** පෙර්මිට් තිබ්බා කියලා මෙව්වා ගෙන්නන යන්න එපා. තමන්ට වියදම් කරන්න පුළුවන් නම් විතරක් ගෙන්නන. මොකද spare parts ගොඩක් ගණන්. පිට දාලා හදන්න බැහැ මෙව්වා මොකද advance technology තියන්නේ. පොඩ්ඩක් හරි වැරදුනොත් වාහනේ පිස්සු කෙලිනවා.![]()
Ai anik model 2ka gennana bari?
. ඔර්ඩර් කරනකොට මැනුවල් ඕන නම් මැනුවල් ගෙන්නන පුළුවන් ඔටෝ ඕන නම් එකත් පුළුවන්.. එන්ජිම 2.2 ඩිසල්. 




