Land Rover Range Rover Evoque

aruna47

Well-known member
  • mekada uba kiuwe :rolleyes: :rolleyes:
    kali nan patta ganan thamai :yes: :yes:

    oya sale eke naki dial ekak inne owner mataka hatiyata. prematilaka hari premachandara hari kiyala.. aithi karaya hoya gatta nam direct ganna puluwan.. mage yaluwek ea wade kara.. bmw ekak 120 kiyapu eka doc chck karanna illagena direct owner ta katha kara.. ue eka gatte 109kata.. muge ganan wadi tikak :oo:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    oya sale eke naki dial ekak inne owner mataka hatiyata. prematilaka hari premachandara hari kiyala.. aithi karaya hoya gatta nam direct ganna puluwan.. mage yaluwek ea wade kara.. bmw ekak 120 kiyapu eka doc chck karanna illagena direct owner ta katha kara.. ue eka gatte 109kata.. muge ganan wadi tikak :oo:
    menge amara ganan bn thiyenne oka 265k :angry: 2007
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    mata nan hummer 1 hodai bn okata vada hummer eke mara look ekak ne thiyenne :yes:

    Hummer dan patta chater ban....dakalama epa wela dan...issarananam godak eun laga thibba UAE wala. dan marcket nadda koheda....wadiya dakinnath na...anika yakada godak wage ban.... mehe 2nd hand H2 ekak lankwe ganin 25 lak wage wenne ban....math issara patta asai..eth dan nam asa na man...:no::no::no::no:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    රතුපස්වල, ග්රෑන්ඩ්පාස් වලට පස්සෙ එළකිරි එකේ ෆේමස්ම වර්ඩ් එක.. "Evoque" :lol:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    රතුපස්වල, ග්රෑන්ඩ්පාස් වලට පස්සෙ එළකිරි එකේ ෆේමස්ම වර්ඩ් එක.. "Evoque" :lol:

    මේ දවස් වල අමාරුවෙන් thread දාන උන්ට පාඩුයි මොකද Evoque thread විතරයි up වෙන්නේ :lol::lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    මේ දවස් වල අමාරුවෙන් thread දාන උන්ට පාඩුයි මොකද Evoque thread විතරයි up වෙන්නේ :lol::lol::lol:

    එහෙම අවුලක් නෑ.. අර ත්‍රෙඩ් එකට අගින් 18+ කියල දානවා වගේ Evoque කියල දැම්මනම් හරි. :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,292
    113
    Auckland
    මේ දවස් වල අමාරුවෙන් thread දාන උන්ට පාඩුයි මොකද Evoque thread විතරයි up වෙන්නේ :lol::lol::lol:

    ඔව් බන් මගෙ premio ත්‍රෙඩ් එකත් හොයා ගන්න නෑ:(:( :sorry::sorry:. දැන් මිනිස්සු වෙන වාහන ගන්න එක නවත්තලා evoqueම හොයන්නෙ. :lol::rofl: