අනේ මන්දා අක්කේඅනේ මල්ලි ඔයා ????මොනවද මේ රට්ටු ඔයා ගැන කියන කතා
අපි කලින් හිටපු ගෙවල් පැත්තේ පොඩි එකෙකුත් හිටියා උඹ වගේ
ඌත් කිව්වා ඌ අයන්මෑන් කියලා
මාසෙකට කලින් ඌව අංගොඩ නැවැත්තුවාලු
පව් බං
මමත් බලන්න ගියා![]()

බෝතලයක් කියනවා ඇහුනා................බෝතලයක් අරන් වර ......![]()
![]()
![]()
අනේ මන්දා අක්කේ
කාගේ හරි කේලමක් අහලා මොකක්හරි කොටවන්න කරපු වැඩක් අක්කේ




අවතැන් වෙලා ඉන්න![]()

ඔව් බන් අරිෂ්ටේ බෝතලයක්.. උබටත් ඕනෙද ???
බෝතලයක් කියනවා ඇහුනා................
