මම නම් එච්චර බොන්නේ නෑ......බොන්නේ සති දෙකකට විතර සැරයක්.....ඒ බොන්නෙත් කාලයි......
කලාතුරකින් බාගයක් ගහනවා..... ඒත් මට සෙට් වෙන ගාන කාල තමයි......![]()



සුදු රොස![]()



නෑ නෑ එහෙම එකක් නෙවෙයි.....
එදා ඔයා මගේ ලැප් එකේ බැටරි බැහැපන් කියපු ගමන් කරන්ට් එක ආවනේ......
අන්න ඒ වගේ සුභ වදනක් අහගන්නයි හැදුවේ.....![]()


මගෙන් අහගන්න එපා.......මම නම් එච්චර බොන්නේ නෑ......බොන්නේ සති දෙකකට විතර සැරයක්.....ඒ බොන්නෙත් කාලයි......
කලාතුරකින් බාගයක් ගහනවා..... ඒත් මට සෙට් වෙන ගාන කාල තමයි......![]()
මම නම් එච්චර බොන්නේ නෑ......බොන්නේ දවස් දෙකකට විතර සැරයක්.....ඒ බොන්නෙත් බෝතලයයි......![]()

සුදු රෝස;14972758 said:සුදු රොස නෙවෙයි සුදු රෝස..........
මගෙන් අහගන්න එපා.......
ආහ් පොඩ්ඩක් වැරදුනා සුදු රෝස;14972762 said:සසා......බිව්වනම් පාඩුවේ ගිහින් නිදනවා.......
![]()


අපො මෙයාට යන කෙන්තියක්සුදු රෝස;14972765 said:බොන එක ඉස්ටැයිල් එකක් කොරගත්ත මැටි හරක්.......අනේ මට එන තරහ....... ඒ කරලා තව මෙතන පෝස්ටුත් දානවනේ.......![]()
![]()

ආහ් පොඩ්ඩක් වැරදුනා
අපො මෙයාට යන කෙන්තියක්
![]()





බොන අය අතරත් හොද බෙබද්දන් ඇත කාටවත් කරදරයක් වදයක් නොවි ඉන්න අයසුදු රෝස;14972773 said:බොන මිනිස්සු දැක්කම මට කේන්ති යනවා තමයි.......
ඔයා ගෑණු ළමයෙක්ද????![]()

මම හොද හැඩි දැඩි කලු සිංහල තරුණයෙක්
සුදු රෝස;14972773 said:බොන මිනිස්සු දැක්කම මට කේන්ති යනවා තමයි.......
ඔයා ගෑණු ළමයෙක්ද????![]()