එලකිරි Night Club IV

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් එච්චර බොන්නේ නෑ......බොන්නේ සති දෙකකට විතර සැර‍යක්.....ඒ බොන්නෙත් කාල‍යි......:baffled::baffled::baffled:
    කලාතුරකින් බාග‍යක් ගහනවා..... ඒත් මට සෙට් වෙන ගාන කාල තම‍යි......
    :cool::cool::cool:

    බාගයක් ගැහුවත් වදින්නෑ බං මට.. හුරු වෙලා.. :(
    නැවැත්තුවා හෙන අමාරුවෙන්..:yes:

    පෝස්ට් විසි තුන්දාහට සුභපැතුම්..:love:

    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුදු රොස:P

    සුදු රොස නෙවෙයි සුදු රෝස.......... :frown::frown::frown:

    නෑ නෑ එහෙම එකක් නෙවෙ‍යි.....:no::no::no:
    එදා ඔ‍යා මගේ ලැප් එකේ බැටරි බැහැපන් කි‍යපු ගමන් කරන්ට් එක ආවනේ......:oo::oo::oo:
    අන්න ඒ වගේ සුභ වදනක් අහගන්න‍යි හැදුවේ.....
    :cool::cool::cool:

    :frown::frown::frown: මගෙන් අහගන්න එපා.......
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සසා...... :frown::frown::frown: බිව්වනම් පාඩුවේ ගිහින් නිදනවා.......
    m0409.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම නම් එච්චර බොන්නේ නෑ......බොන්නේ සති දෙකකට විතර සැර‍යක්.....ඒ බොන්නෙත් කාල‍යි......:baffled::baffled::baffled:
    කලාතුරකින් බාග‍යක් ගහනවා..... ඒත් මට සෙට් වෙන ගාන කාල තම‍යි......
    :cool::cool::cool:

    මම නම් එච්චර බොන්නේ නෑ......බොන්නේ දවස් දෙකකට විතර සැර‍යක්.....ඒ බොන්නෙත් ෝතලයයි......:baffled::baffled::baffled:

    බොන එක ඉස්ටැයිල් එකක් කරගත්ත මැටි හරක්.......
    m04128.gif
    අනේ මට එන තරහ....... ඒ කරලා තව මෙතන පෝස්ටුත් දානවනේ....... :frown:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුදු රෝස;14972758 said:
    සුදු රොස නෙවෙයි සුදු රෝස.......... :frown::frown::frown:

    :frown::frown::frown: මගෙන් අහගන්න එපා.......
    :cool: ආහ් පොඩ්ඩක් වැරදුනා
    සුදු රෝස;14972762 said:
    සසා...... :frown::frown::frown: බිව්වනම් පාඩුවේ ගිහින් නිදනවා.......
    m0409.gif
    :rofl::rofl::rofl: අපො මෙයාට යන කෙන්තියක්
    සුදු රෝස;14972765 said:
    බොන එක ඉස්ටැයිල් එකක් කොරගත්ත මැටි හරක්.......
    m04128.gif
    අනේ මට එන තරහ....... ඒ කරලා තව මෙතන පෝස්ටුත් දානවනේ....... :frown:
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුදු රෝස;14972773 said:
    බොන මිනිස්සු දැක්කම මට කේන්ති යනවා තමයි....... :frown::frown::frown:

    ඔයා ගෑණු ළමයෙක්ද???? :dull::dull:
    බොන අය අතරත් හොද බෙබද්දන් ඇත කාටවත් කරදරයක් වදයක් නොවි ඉන්න අය :oo:
    ඔය වගෙ ප්‍රශ්නයක් මගෙන් ඇහුවම්යි ජිවිතෙටම:rofl: මම හොද හැඩි දැඩි කලු සිංහල තරුණයෙක්:rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සුදු රෝස;14972773 said:
    බොන මිනිස්සු දැක්කම මට කේන්ති යනවා තමයි....... :frown::frown::frown:

    ඔයා ගෑණු ළමයෙක්ද???? :dull::dull:

    මම බොන්නේ නැ .. කු මාමි තමා බොන්නේ... මම අහිංසක හොඳ ළමයෙක්
     
    Status
    Not open for further replies.