මරිසි වැඩ..

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේ සීන් එක උනේ අපේ කෘෂිකර්මය කරන සෙට් එකට. අපි 9 වසරේ ඉන්නකොට කෘෂිකර්මය වලට ප්‍රැක්ටිකල් වලට තිබ්බ එලදෙනකගෙන් කිරි දොවන ආකාර ඉගෙන ගන්න. අපේ සෙට් එකේ හිටියේ කොල්ලෝ 5 දෙනයි එක කෙල්ලයි. ඔන්න ප්‍රැක්ටිකල් දවසේ එහා පැත්තේ හරක් ඇති කරන මාම කෙනෙක්ගෙන් එලදෙනකුත් ඉස්කෝලෙට අරගෙන ආව.. :yes: මුලින්ම මිස් වැඩේ පටන් ගත්තා දැන් කට්ටියට ගන්න විදිය කියල දීල මිස් ගියා අපිට පුරුදු වෙන්න කියල. දැන් අපි සෙට් එක කිරි ගන්නවා හැබැයි කෙල්ලට කරන්න බෑ කිව්වා.
    ඔන්න ඉතින් වැඩේ යන අතරේ එකෙක් දැම්ම අයිඩියා එකක්. ;) ඒ තම ගන්න කිරි උණු කරලා බොමු කියල. අපේ සෙට් එකත් එක පයින් කැමති උනා වැඩේට. පලවෙනි වටේ ඉවර වෙලා බලනකොට කට්ටියටම බොන්න කිරි මදි. දැන් දෙවෙනි වටේ පටන් ගත්ත කලින් තනි තනිව කිරි ගත්ත එවුන් දැන් දෙන්න තුන් දෙනා එකට කිරි අදින්නේ. අනිතිමට බලනකොට එළදෙනගේ ගන්න කිරි නෑ ඉවර වෙලා. එළදෙනට මග යන්න පන නෑ අපේ එවුන් කිරි ඇදලා.
    ටික වෙලාවකින් මිසුයි. අන්කල් කාරයයි ආව වැඩේ බලන්න. එළදෙන දැක්ක ගමන් අන්කල් කාරයගේ ඇස් උඩ ගියා.. මු එක පාරටම කියපි "මිස් මෙතන එළදෙන හින්ද හොදයි මුන්ට ගැනියෙක් එහෙම දුන්නොත් ඒකිගේ ගන්ඩ දෙයක් නැතුව යන" කියලා :lol: අපි සෙට් එකට බඩ අල්ලාගෙන හිනා. මිස්ට නම් එකසිය ගානට මල. පලු යන්න බැන්නා. ;)
    මොනවා උනත් ජීවිතේ ලස්සනම කාලේ ඉස්කෝලේ ගිය කාලේ තමා.:yes::yes:
    Mama Hithuwa Ara Kellata Mokak Hari Wenawa Kiyala Awasanedi
    Eth Ehema Ne Ne:P
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    :rofl::rofl::rofl::rofl:
    ඇඩෙනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    919117_518513644852030_2019432608_o.png
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මමත් කෙල්ලෙක්ට Love කර එයා තාමත් දන්නේ නැහැ...;););)
     
    Last edited: